රත්මලාන කොතලාවල ආරකෂක විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට මෙවර මැතිවරණයේ දී ඡන්දය භාවිතා කරන්නට අවස්ථාව නොදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.
ඔවුන්ට තැපැල් ඡන්දය හෝ මැතිවරණ දිනය වූ අද ඔවුන්ට ඡන්දය ලබාදීමට අවස්ථාවක් ලැබී නැති බවට තොරතුරු ඇතැයි මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත් ගුණසේකර මහතා පැවසීය.
මේ පිළිබඳව ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාව ද දැනුම්වත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයි ඕකට එක දවසක් නොගියාහම මැරෙනවද. ඡන්දෙ දන්නා යන්න තිබ්බනේ. (අ)
අපි තැපැල් ඡන්දෙ දැම්මා (නදී)
මෙය විශ්ව විද්‍යාලයක් නොවේ හමුදා කඳවුරකි (නදී)
ඕක සම්පුර්න බොරුවක්ද? ඇත්තක්ද ? (නදී)
මේක හරිම අසාධාරණයක් (නි)