අද පස්වරු හතට ඡන්දය අවසන් වන විට සියයට 75ට වැඩි ප්‍රතිශතයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කර තිබූ බව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික ගයාන් පතිරණ මහතා කියයි.
මොණරාගල ප්‍රථම ඡන්ද පෙට්ටිය පස්වරු 4.30ට මොණරාගල රාජකීය විද්‍යාලයයට ගෙන ආවේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ සියයට 75ක් ද, පුත්තලමේ සියයට 66.5ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධාරී කාර්යාල ආරංචිමාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd