අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය සනාතන මන්දිරයේදී අද සිය ඡන්දය භාවිතා කළේය.
ඡායාරූපය - ශාන්ත රත්නායක
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අද මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ විදුහලේදී තම ඡන්දය ලබාදුන්නේය. හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා හම්බන්තොට අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාද එහි පැමිණියේය.
ඡායාරූපය - සනත් ගමගේ
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද මාළිගාවත්ත අභයසිංහාරාමයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd