අද (17) පස්වරු දෙක වන විට පොළොන්නරුවේ සියයට 66ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
අනුරාධපුර සියයට 60ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි තේරීම් භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා පවසයි.
කුරුණෑගල 55%ක් ද, ත්‍රිකුණාමලය 65%ක් ද, පොළොන්නරුව 66%ට ද, වන්නි 60%ක්ද, කෑගල්ල 58%ක් ද, ගාල්ල 56%ක් ද ඡන්දය භාවිත කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
කළුතර සියයට 48ත් ඡන්දය ප්‍රකාශ කර තිබූ බව කළුතර තේරීම් භාර නිලධාරී යූ ඩී සී ජයලාල් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd