කුඩු බෙදන්නෝ කැලෑ වදිති පානදුර පොලිසියෙන් මාසයකට පෙර සොරාගත් ගිනි අවියකින් මාස්පොත පොලිසියේ උප පරීක්ෂකවරයකු වෙඩි තබා මැරී යැයි කියන සැකකරුවකුට අයත් බව ක 16 December 2016
හොර සල්ලි කල්පිටි පොල් ගහේ කොළඹ මරදානේ පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව කියන අයකු කල්පිටියේ වෙළඳසළකින් සොරාගත් රුපියල් 90000කින් රුපියල් 63000ක් අඩි තිහ 16 December 2016
ප්‍රේමය නම් - On location කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ යන සොහොයුරන් දෙදෙනාගේ කුළුදුල් සිනමා නිර්මාණය වන "ප්‍රේමය නම් චිත්‍රපටය" ජාත්‍යන්තර සිනමා උ 16 December 2016
Befikre දෙසැම්බර් මාසයේ තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපය අතරින් ආදිත්‍ය චොප්රාගේ "Befikre" චිත්‍රපටය කෙරෙහි මේ වනවිට බොහෝ රසික පිර 16 December 2016
'මගෙමයි ඔයා' ගෙනෙන ටනාෂාගේ නැඟණිය ටනාෂා හතරසිංහ කියන්නේ මේ දිනවල සිනමාවේ සහ වෙළෙඳ දැන්වීම්වල නිතර දකින්න ලැබෙන නිරූපිකාවකි. ඇය පිළිබඳව කතා කරන්න අද අප පෙළෙඹුනේ 16 December 2016
සනීගේ හීනේ හැබෑවෙලා බොහෝ දෙනා දන්නා හඳුනන සරාගී සිනමා නිළි සනී ලියොන් ශාරුක් ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන් හිටිය බව කවුරුත් දන්න කරුණක්නේ. ඉ 16 December 2016
ට්රේස්ගේ ගීත කතා ට්‍රේස් බන්ඩී කියන්නෙ අති දක්ෂ ගිටාර් වාදකයෙක්. ඒ ගේම ඔහු බොහෝ ගිටාර් වාදකයන් මෙන් නොව ගායනයද සිදු කරමින් ඉදිරිපත් කරන නිසා එය ඉහළ ර 16 December 2016
පූජා එක්ක රඟපාන්න මම ටිකක් විතර බය වුණා මේ දිනවල විකාශය වන චිත්‍රපට අතරේ සෝමරත්න දිසානායකයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "සරිගම" චිත්‍රපටයට සුවිශේෂි තැනක් හිමි 16 December 2016
වැලිකඩින් 36ක් සැකපිට වැලිකඩ පොලිස් වසමේ බණ්ඩාරනායකපුර, ඔබේසේකරපුර, අරුණෝදය මාවත, මාළිගාව පාර, මාදින්නාගොඩ යන ප්‍රදේශවල අද (15) සිදු කළ විශේෂ අපරාධ දුෂණ 15 December 2016
‘මාධ්‍යවේදී පැමිණිල්ල වැරදි පොලිසියටයි‘ මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බවත් හ 15 December 2016
රේගු බදු සහන පෙත්සම කල් දෙයි ලයන් බෲවරි සිලෝන් ලිමිටඩ් සමාගම ඇතුළු තවත් සමාගම් හතරකට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම සම්බ 15 December 2016
‘ආණ්ඩුවේ ආර්ථික උපාය රටේ සම්පත් විකිණීමයි‘ ‘රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි. රටේ වටිනා සම්පත්, රාජ් 15 December 2016
සීඑස්එන් පෙත්සමට විරෝධතා දක්වන්න කල් දෙයි සී.එස්.එන් රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක,ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු ව 15 December 2016
නිරාෂා ලංකාවේ පදිංචියට එනවා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ ‘හාට් බීට්’ සංගීතමය වැඩසටහන හරහා කලා ලෝකයට එක්වූ නිරාෂා ඒකනායක මේ දිනවල ගීත ගායනයට සම්බන්ධව ස 15 December 2016
ප්රවෘත්ති ලොක්කා මාගම්පුර ප්‍රහාරය හෙළා දකී හම්බන්තොට මාගම්පුර වරායේදී මාධ්‍යවේදියකුට නාවික හමුදාපති එල්ල කළ ප්‍රහාරය හෙළා දකින් බවත්, තමා එම නිවේදනය නිකුත් කළේ නාවික හම 15 December 2016
තනියෙන් පාර්ටි දාන රැචල් ‘ඩොක්ටර් ස්ට්‍රේන්ජ්’ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම පසුගියදා ආරම්භ කරනු ලැබූ අතර, මේ චිත්‍රපටය ලැබූ ආදායම ඩොලර් මිලියන 64 15 December 2016
පොලිස් පොතෙන් යතුරු පැදි වලින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් කාන්තාවන්ගේ රන්මාල කොල්ල කෑමේ නිරිතව සිටි බව කියන හිටපු හමුදා සෙබළු දෙද 15 December 2016
පාලිත මහීපාලට ජගත් මුල් පුටුවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නෝවන රෝ 15 December 2016
‘පුංචි ඡන්දය මාර්තු 31ට පෙර අනිවාර්යයි‘ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්&zwj 15 December 2016
වෛද්‍ය පරික්ෂණයට ආ කතක් වළක වැටේ පේරාදෙණිය සරසවිය අසල ගලහ හන්දිය වට රවුමේ ජලය බැස යන වළකට අද (15) පෙරවරුවේ වැටුණු කාන්තාවක් තුවාල ලැබු බව පොලිසිය පවසයි. පූඩළුඔය 15 December 2016
තුන් වසරකට පසු රතුපස්වල හමුදා අවි රස පරික්ෂකට 2013 අගෝස්තු 1 වැනි දා පිරිසිදු පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබු අවස්ථාවේ එම උද්ඝෝෂ 15 December 2016
පාතාලෙන් ලොකු වාර්තාවක් මේ වසරේ ජනවාරී සිට නොවැම්බර් මාසය අවසාන වන විට බරපතල ප්‍රධාන අපරාධ සංඛ්‍යාව 7592ක් වාර්තා වු බව පොලිස් මුලස්ථානය කියයි. මනුෂ්‍ය 15 December 2016
මාගම්පුර වරාය සේවක වර්ජනය අවසන් දින අටක් තිස්සේ මාගම්පුර වරායේ පැවැති සේවක වර්ජනය අද (15) අවසන් කැරිණි. අද වැඩට නොපැමිණියහොත් සේවය අතහැර ගියා සේ සලකන බව වරාය ඇමැති 15 December 2016
දරුවන් නිදහස් කරනු ලොව ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන පින්ක් ෆ්ලොයිඩ් මේ ගයන්නේ ලොව සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් විසින් ගායනා කරන ලද ගීතයක්. මෙය 15 December 2016
එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සං 15 December 2016
බස්එකේ ගමන් යන ඔස්කා නළුවා පසුගිය දිනවල තිරගත වූ ‘ෆැන්ටෑස්ටික් බීස්ට්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟන එඩී රෙඩ්මෙයින්, ප්‍රසිද්ධ නළුවෙකු වුණත් ජ 15 December 2016
චතුර අල්විස් විවාහ වෙයි දෙරණ නාලිකාවේ මාධ්‍යවේදියා චතුර අල්විස් විවාහයේ උත්සවය පසුගියදා පැවැත්වුණි. චතුර සහ දිලුෂිගේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න. P 15 December 2016
නාවික හමුදාපතිට විරෝධය පිට විරෝධය මාගම්පුර වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම 15 December 2016
නිරූපිකාවක් වන ගුරුවරිය - සරෝජා විශ්වවිද්‍යාල සිසුවියක් වන සරෝජා වසන්ති විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු සඳහා යොමුවූ තිබේ. නිවේදිකාවක් වීමේ සිහිනයද ඇය සතු වන අතර, ඇ 15 December 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026