මේ වීඩියෝවෙනං ඉන්නෙ තනිකරම තරුණ කොල්ලො ටිකක්. ඉස්කෝලෙ ගිහිල්ල සංගීත කාමරේ ඇතුළෙදි තමන් උගත් සංගීතයෙන් කරපු ඉතාමත් දක්ෂ ලෙස ගයන සහ වයන මේ වීඩියෝව තවමත් එතරම් ප්‍රසිද්ධ නම් නැහැ.

 

රචින්ත ජයවර්ධන