කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (09) රාත්‍රියේ විහාරාධිපති, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කෙරිණ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාද එම අවස්ථාවට සහභාගී විය.
රුවන් විජයවර්ධන මහතා විසින් පෙරහැර කරඬුව මංගල හස්තිරාජයා මත ඇති විශේෂ මණ්ඩපයේ තැන්පත් කරන ලද අවස්ථාව. ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියෝද ඡායාරූපයේ සිටිති.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදු !සාදු! මෙවැනි පින්කම් දැකීම සතුටක්. ලංකාදීපයට බොහොම පින්. දයා ගමගේ මහත්තයා මේවා කරනකොට රිදෙන පිරිසක් ඉන්නවා. මහත්මයාණෙනි, පරිස්සම් වෙන්න. තෙරුවන් සරණයි. (නි)
ඔබතුමා මෙම පුණ්‍ය කටයුත්තට ඉදිරිපත් වෙන එක අගය කරනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වන්න. මොකද උතුරේ හමුදාවන්ට හමුදා කඳවුරු ළගට විත් සමහරු තර්ජනය කරනවා. මෙය නොවියයුත්තක්. කාලයකට පෙරත් හමුදාව මේ විදිහටම අවමානයට ලක්වුණා. දැනුත් ඒ දේම සිද්ධවෙනවා. (නි)