අයියණ්ඩියේ නුඹ ඇවිදින්
සෑම මිනිසකුගේ ම ප්රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොදේ.විසම සමාජයක විසම මිනිසුන් අතර පණ කෙන්ද රැකගෙන ජීවිත් වීම ද අභියෝගයකි.