lankadeepa.lk

සඳසාවි මා

2022 නොවැම්බර් මස 28 පෙ.ව. 05:00

3     4397

සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණ රසයෙන් ද මානවබන්ධුත්වයෙන් ද අප හද ප්‍රකම්පනය කරවයි.


lankadeepa.lk

හෝපලු වනපෙත කම්පිත රැඟුම

2022 නොවැම්බර් මස 21 පෙ.ව. 05:00

5     4047

කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිඳුන් විසින් විරචිත ’’කව් සිළුමිණ`’’ හෙවත් කුසදාවත නමැති මහා කාව්‍ය ග්‍රන්ථයේ ඉහත සඳහන් කවිය අර්ථ ගන්වන්නේ මෙසේය.සරස්වතියගේ මඳ බැලුමකිනිදු ජනයා කවීහු වෙත්වා.කාව්‍යයෙහි රස හා භාව විඳිය හැක්කා වූ අය නම් ඉතා දුර්ලභයෝය.


lankadeepa.lk

ඇය යන්න ගියා මැකිලා

2022 නොවැම්බර් මස 14 පෙ.ව. 05:00

4     5337

සුනිල් සරත් පෙරේරාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීත සංරචනයෙන් ද විශාරද අමරසිරි පීරිස්ගේ සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණිරුවන සොබාදහමේ අනිත්‍ය ධර්මතාව සුවිශද කරයි.


lankadeepa.lk

රාමාට මා සැකයි රාවණා

2022 නොවැම්බර් මස 07 පෙ.ව. 05:00

3     5201

ප්‍රේමයේ පරමානන්දය, බ්‍රහ්මාස්වාදය විඳීමේ පරම පරමාර්ථයෙන් ඇතැමි පුරුෂයෝ එක ලියක් පතා ලොබ ලිය වඩති. ජීවිතයම කැප කරති.


lankadeepa.lk

දියවන්නා කුමරිය වාමනයන් තුරුලේ

2022 ඔක්තෝබර් මස 31 පෙ.ව. 05:01

6     5538

මෙවර ගී විනිස හැඩ ගැන්වෙන්නේ මෑතකදී තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවුණු නාද සංගීත කණ්ඩායමෙි ගීමිණිරුවනකිනි.


lankadeepa.lk

සිංහල - ⁣දමිළ පාලම හැදු කුණ්ඩුමනී

2022 ඔක්තෝබර් මස 24 ප.ව. 12:15

3     5180

සුකීර්තිමත් ගේය කාව්‍ය සිත්තරු ප්‍රේමකීර්ති ද අල්විසුන් රචනා කළ මෙි මහඟු ගී මිණ වික්ටර් රත්නායකයෝ සංගීතයෙන් ඔපමට්ටම් කළෝය.


lankadeepa.lk

විල් නෙළුමාසනෙන් ආ හසඟන

2022 ඔක්තෝබර් මස 17 පෙ.ව. 05:00

5     7236

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවෙිදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍යලෝලය ද දල්වයි.


lankadeepa.lk

ප්‍රේමයට දිවි පිදු යක්ෂණි

2022 ඔක්තෝබර් මස 10 පෙ.ව. 12:00

5     8529

මෙවර ගී විනිස වෙනුවෙන් තෝරාගනු ලබනුයේ නවපරපුරේ ප්‍රතිභාපූර්ණ තරුණ ගායන ශිල්පි රිද්ම වීරවර්ධනයන් විසින් ගැයූ ’කුවෙිණියේ මා’ නමැති ගීතයයි.


lankadeepa.lk

අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා

2022 ඔක්තෝබර් මස 03 පෙ.ව. 06:00

12     11353

නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි.


lankadeepa.lk

වෘන්දා වනේ සැඟවුණු ගොපලු ආදර අන්දරය

2022 සැප්තැම්බර් මස 26 ප.ව. 12:58

3     8700

මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගා⁣යනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්‍රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි.


lankadeepa.lk

ප්‍රේමයේ සත් මහලෙන් පලා ගිය කුහුඹු මිනිසා

2022 සැප්තැම්බර් මස 19 ප.ව. 01:06

2     5406

ගීතයට සාහිත්‍යමය විචාරයක් අවශ්‍යය යන්න වෙසෙසින් තහවුරු වන්නේ මෙබඳු ගී මිණක් දුටු තන්හිදීය. අර්ථ පූර්ණ ගේය පද මාලාවක් සංකල්පීය විචාරයකට භාජනය වීම සාහිත්‍යයේ උන්නතියට මෙන්ම සුභාවිත ගීතයේ ප්‍රගමනයට ද හේතුභූත වෙයි. සාහිත්‍ය විචාරය නමි ගීතයකට පාදක වන පද මාලාවේ රස-විරස අනාවරණය කිරීමයි. ඒ අනාවරණය සඳහා එහි එන යෙදුමි, ප්‍රකාශන විධි,කාව්‍යෝක්ති ආදිය විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන්නේය. ගී විනිස කෙරෙන් අප අනවරතයන් උත්සාහ කරනුයේ ද එබඳු උසස් විචාර කලාවක් ගොඩනැගීමට


lankadeepa.lk

සොර දෙටුවකුට පෙමි බැඳි කුණ්ඩල කේශී

2022 සැප්තැම්බර් මස 12 ප.ව. 02:22

3     5641

පණ්ඩිත් අමරදේවයෝ දිනක් ඩෝල්ටන් අල්විසුන් මුණගැසීමට පැමිණියහ. අමරදේවයන් හදිසියේම ඩෝල්ටන් හමුවීමට පැමිණියේ ඔහු විසින් නිර්මාණය කරන ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගීතයක් ලියවා ගැනීමටය. ’’ඩෝලේ’’ (ඩෝල්ටන් අල්විසුන්ගේ මිතුරන් ඔහුට ආදරයට කතා කළ නම) අපි කොහෙ හරි යමුද?අමරදේවයෝ ඇසීහ.අමරදේවයන්ගේ යෝජනාවට ඩෝල්ටන් ද එකපයින් එකඟ විය.අනතුරුව අමරදේවයන්ගේ මෝටර් රියෙන්ම දෙදෙනා ගාලු මුවදොර බලා පිටත් වූහ.අමරදේවයෝ කෙළින්ම තමාගේ අවශ්‍යතාව ඩෝල්ටන්ට කීහ.


lankadeepa.lk

උපන් බිමට අහිමි සරුංගලේ

2022 සැප්තැම්බර් මස 05 ප.ව. 01:36

6     5355

කලා විශාරදයෝ සාහිත්‍ය කලාවේ මුඛ්‍ය අරමුණු දෙකක් පෙන්වති.එකක් නමි සමාජ යථාර්ථය නිරූපණය කිරීමයි. මෙහි යථාර්ථය යනු මිනිසා මුහුණපා සිටින දිශාවයි. අනික් කරුණ නමි හැඟීමිවලින් මානව හදවත සුපෝෂණය කිරීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ සහ ස්වර සංරචනයෙන් සුසැදි මේ ගීතය පූර්වෝක්ත කලා අරමුණු දෙකම සාක්ෂාත් කරගෙන ඇතැයි මම විශ්වාස කරමි.


lankadeepa.lk

සාම්ප්‍රදායික නැට්ටුවාගේ අඳුරු වන්නම

2022 අගෝස්තු මස 29 ප.ව. 12:57

3     6408

රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත, එච්.එම්. ජයවර්ධනයන් ස්වර රචනා කළ ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතයෙන් සාම්ප්‍රදායික වයෝවෘද්ධ නර්තන ශිල්පියකුගේ ජීවන ඛෙිදවාචකය මානව බන්ධුත්වයෙන් අපගේ හදවත සංස්පර්ශ කරයි.


lankadeepa.lk

තනිකඩයාගේ නාරිලතා සිහිනය

2022 අගෝස්තු මස 22 ප.ව. 01:27

3     5486

ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන් විසින් විරචිත , විශාරද එඩිවඩි ජයකොඩි විසින් සුගායිත, සුදුර්ලභ ස්වර සංරචක එචි .එමි ජයවර්ධනයන්ගේ සර සරණියෙන් සුසැදි මේ ගීතය ඇසෙන විට ඕනෑම අයකු තුළ නාරිලතා පුෂ්පය දැකීමෙි නොතිත් ආසාවක් උපදියි.


lankadeepa.lk

නොවේ මෙවන් කුමාරයෙක් ලොවේ

2022 අගෝස්තු මස 15 ප.ව. 01:34

5     7271

මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තිය ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ පෞරුෂය ද ලයනල් අල්ගමයන්ගේ ස්වර සංරචනය ද මේ ගීතයේ සාර්ථකත්වයට තුඩුදී ඇත. මේ වූ කලී සිංහල ගීත වංශයේ ප්‍රථම පුරුෂ වර්ණනයයි.


lankadeepa.lk

මැදියම් යාමයේ සීතලේ ගැයෙන වසන්ත ගීතය

2022 අගෝස්තු මස 08 පෙ.ව. 11:45

3     7030

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ධිවනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම්. ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීතයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය ස්වර මාධුර්යෙන් ද සුරංජිත වූ මේ ගීතයේ සැබෑ අරුත කුමක් දැයි ⁣ අද අපි ගී විනිස තුළින් සොයා බලමු.