විචාර මතවාද කරපින්නාගෙන කවි ලියන්න බෑ
අනුරාධා නිල්මිණී කිවිඳිය විසින් මීට පෙර ලියා පළ කරන ලද යුග ‘ස්ත්‍රී’, ‘වත්සියපත්’, ‘මදහසක මැදියම’, ‘රිදුම් පිරි පිරිමැදුම්’ වැනි කාව්‍ය සංග්‍රහ පාඨක විචාරක අවධානයට ලක්වූ බව පෙනේ. ඇගේ ‘ඉර්තු’ නම් කාව්‍ය සංග්‍රහය ද නොබෝ දිනකින් එළිදකිනු ඇත.