
මංජුල කෝනාර රචනා කොට නිෂ්පාදනය හා අධ්‍යක්‍ෂණය කළ ‘‘ආරච්චි දීගේ’’ නාට්‍යය ඓතිහාසික වෙලේවත්ත සිරි නන්දාරාම ලෙන් විහාරයේ සංඝාරාමයට ආධාර පිණිස මෙම 25 වැනිදා පස්වරු 3.30/6.30ට මොණාරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේදී රඟදැක්වේ.
මෙහි එරික් අබේවර්ධන, උදය කුමාරි රණසිංහ, දයානන්ද හේවගේ, නිලන්ති ගුණවර්ධන, ධනංජි තාරුකා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, තිමිර උඩවත්ත හා මංජුල කෝනාර රංගනයෙන් දායක වෙති. විහාරාධිපති බුද්ධම නන්දසාර හිමි ඇතුළු දායක සභාව මෙම නාට්‍යය සංවිධානය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd