සරසවියෙදි හෙට විතරයි අප්‍රකට ගේයපද රචක සිරිසමන් විජේතුංගයන්ගේ සුප්‍රකට පද සංකල්පනාවෙන් ද සුකීර්තිමත් ගාන්ධර්ව ආචාර්ය දයාරත්න රණතුංගයන්ගේ සුගායනයෙන් හා ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරරස දනවයි. 23 September 2025
අඳුරු කුටිය තුළ ප්‍රේමදාස ශ්‍රී අලවත්තයන් ලියූ ටී.එම් ජයරත්නයන් ගැයූ ප්‍රේමසිරි කේමදාසයන් වැයූ මෙි ගීමිණ ඉන්දීය මහ කිවිසුරු රබීද්‍රනාථ ඨාකුරයන්ගේ ’ගීතාංජලි’ නමැති මහ කාව්‍යයේ අනුවර්තිත වදන්වැළකි. 16 September 2025
නවදැලි හේනක සෝමතිලක ජයමහ යන වාග්ගේයකාරයාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද ප්‍රතිභාසම්පන්න සංගීතයෙන් ද කර්ණරසායන සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ මානවබන්ධුත්වයේ උත්තරීතර ප්‍රේමයත් කරුණරසයත් ප්රතිපාදනය කරයි. 09 September 2025
අපි කවුරු ද මෙි ගීතයේ ගේයපද,ගායනය හා සංගීතය යන ත්‍රිත්වය ම සැපයූවෝ නොබෝදා අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායක සේනක බටගොඩයෝ ය.මෙි වූකලී මිනිසාගේ පුද්ගල අනන්‍යතාව ප්‍රශ්න කරන සුදුර්ලභ ගීමිණකි. 21 August 2025
ත්‍රෛලෝක විජයපත්‍ර සිංහල, දමිළ, මුස්ලිම් ජාතිකයෝ යෝධ ජනසංහාර, දේපළ සංහාර කිහිපයකටම මුහුණ දුන්හ. ඔවුහු මෙි සියලු තිරශ්චීන වර්ගවාදී සංහාරවලින් අතිශය පීඩාවටත් කලකිරීමටත් පත්වූහ. 22 July 2025
ගමන නොනිමෙයි ලෝකයේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සුදුර්ලභ පද සංරචනාවෙන් ද නාරද දිසාසේකරයන්ගේ සුගායනයෙන් ද අර්.මුත්තුසාමිගේ ස්වරසමායෝජනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ජීවිතය පිළිබඳ කරුණරසය මුසුවූ දාර්ශනික කවිතාවක් පළ කරයි. 15 July 2025
වසන්තයේ මල් පොකුරු නෙළා සුකීර්තිමත් කිවිසුරු ගේයපද රචක මහගම සේකරයන්ගේ පද සංකල්පනාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 08 July 2025
රුවක් ඇදෙනවා මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ මානවබන්ධුත්වය සහ ප්‍රේමයේ අයථාර්ථවත් බව විශද කරයි. 24 June 2025
මගේ සඳ ඔබ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි. 17 June 2025
කරදිය ගැඹරේ ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද එඩ්වඩ් ජයකොඩියන්ගේ භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ පියකුගේ දාරක ප්‍රේමය ඔස්සේ විශ්වීය මිනිසකු ගොඩනැංවීමට යත්න දරයි. 10 June 2025
මං හින්දා ඔබෙි ලූෂන් බුලත්සිංහලයන්ගේ සුගේය පද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සහ මාලිනී බුලත්සිංහලගේ ස්වර මාධූර්යයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ ප්‍රේමයේ උත්තරීතරත්වය මෙන්ම පරිත්‍යාගශීලීත්වය මොනවට පැහැදිලි කරයි. 03 June 2025
අතීතය සිහිනයක් පමණයි පල්ලේගම හේමරතන හිමියන්ගේ ගේයපද මාලාවෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද නාලක අංජන කුමාරයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 20 May 2025
සිරිමා බෝ මැඩ ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ ස්වරාලංකාරයෙන් සහ සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ දරුවන් අරබයා වන වාත්සල්‍ය නම් රසය පෝෂණය කරයි. 13 May 2025
හන්තානට පායන සඳ ධම්මික බණ්ඩාරයන්ගේ ගේයපද රචනයෙන් ද අමරසිරි පීරිසුන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද ඩැනිස්ටර් පෙරේරාණන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරය මුසු කරුණරසය දනවයි. 06 May 2025
ඔබෙි දෑසයි මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි. 29 April 2025
ලන්දේ උකුල උඩ සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ සිංහල අලුත් අවුරුදු අසිරිය කුලුගන්වයි. 22 April 2025
මිනින්දෝරු කන්තෝරුවෙි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උතරීතරත්වය පමණක් නොව එහි ඇති අධ්‍යාත්මික බැඳීම ද සුවිශද කරයි. 15 April 2025
මිහිරැති වසන්ත කාලේ සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය දනවයි. 08 April 2025
මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරරසය දනවයි. 01 April 2025
පූජාසනයේ ඔබ හිඳුවා සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු මෙි ගීමිණ මානව ජීවිතයේ සනාතන දහමක් සිහිගන්වයි. 25 March 2025
ගංගා එන්න කෝ ගංගා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි ගීමිණ සොබාදහමේ භූගෝලීය හා දේශගුණික විපර්යාස මානවබන්ධුත්වයෙන් යුතුව මොනවට පැහැදිලි කරයි. 18 March 2025
උඩඟු ලියන් ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාගය දනවයි. 11 March 2025
දුරුකතර ගෙවාගෙන සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ විප්රලම්භ ශෘංගාරරසය සහ කරුණරසය දනවයි. 04 March 2025
දස්කොන් සකිසඳ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමයේ සුඛප්‍රහර්ෂය මෙන්ම අයථාර්ථවත් බව මොනවට පැහැදිලි කරයි. 25 February 2025
රුවක් ඇදෙනවා මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ මානවබන්ධුත්වය සහ ප්‍රේමයේ අයථාර්ථවත් බව විශද කරයි. 18 February 2025
මා සඳට කැමති බව දැනගෙන සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි. 11 February 2025
මලකින් මලකට දයානන්ද ගුණවර්ධනයන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ සුගායනයෙන් ද සෝමදාස ඇල්විටිගලයන්ගේ ස්වර මාලාවෙන් ද යුතු මෙි ගීමිණ මානව ප්‍රේමයේ අඳුරු දසාවක් සුවිශද කරයි. 04 February 2025
මිනින්දෝරු කන්තෝරුවෙි රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උතරීතරත්වය පමණක් නොව එහි ඇති අධ්‍යාත්මික බැඳීම ද සුවිශද කරයි. 28 January 2025
පාළු අඳුරු නිල් අහස මමයි මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් සුපෝෂිත වදන්වැළින් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය ඇති සැටියෙන් සුවිශද කරයි. 21 January 2025
මගේ බිසව්නේ අසාපන් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කුටුම්බ ජීවිතයේ සෝතැවුල් ඇසුරෙන් කරුණරසය දනවයි. 14 January 2025
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 22 April 2026