කූරු 4ක් අඩුයි කියා ගිනිපෙට්ටිය අරන් කඩේට ඇවිත් ගිනි පෙට්ටි හිඟයක් පසුගිය දිනවල ඇති විය. සමහර වෙළෙඳ සල් හිමියෝ භාණ්ඩ මිලදී ගන්නේ නම් පමණක් ගිනි පෙට්ටියක් දීමට කාරුණික වූහ. දිනක් ර 05 February 2016
පඩි දා සූර්වී යාළුවන්ගේ කර මතින් ගෙදර ඇවිත් කඳුරට රජයේ කාර්යාලයක සේවයෙහි නිරත මොහුට මධුවිත තොල ගෑමට ඇත්තේ අපමණ ගිජුකමකි. මේ බව පවුලේ උදවියත්, අසල්වාසීනුත්, සේවා ස්ථානයේ අයත් හ 03 February 2016
කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට 02 February 2016
මඟුල් ගෙදර පිඟන් පියාඹද්දී පොලිසියත් ඇතුළට එයි තඹුත්තේගම නගරයේ පසුගිය 29 දා පැවති විවාහ මංගල උත්සවයකදී මනමාල මහත්මියගේ හා මනමාල මහතාගේ පාර්ශවයන් අතර පැවති ගැටුමක් නතර කිරීමට පොල 01 February 2016
නෝනා කමිසේ ‘මෙසමන්ට්’ ගනිද්දී පාරිභෝගිකයා වෙවුලලා දිවුලපිටිය පැත්තේ මැදිවියේ විනෝදකාමියකු පෞද්ගලික කරුණකට ප්‍රධාන නගරයකට ගියේය. ඔහු ප්‍රධාන නගරයට ගොස් අවශ්‍ය කර්තව්‍ය ද ඉට 30 January 2016
බසයේ කරච්චලයට මගියාගෙන් පාඩමක් වවුනියාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක කන්කරච්චල් සංගීතයට එරෙහිව මගියකු ඊට අදාළ විකාශන යන්ත්‍රයේ ව 29 January 2016
පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන රුපියල් පහක වාසිය බලා රුපියල් පන්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් කඳුරට ප්‍රදේශයේ ගම්මානයකින් ලංකාදීපයට වාර්තා වි 28 January 2016
ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරි 27 January 2016
ටියුෂන් සර් ගෝලයාට අමුතු පාඩමක් උගන්වලා 52 හැවිරිදි, ටියුෂන් ගුරුවරයකු තම ගෝලයකුවන 19 හැවිරිදි සිසුවියක, පාළු නිවෙසකට නිතර නිතර රැගෙන යාමේ පුරුද්ද නතර කිරීමට, උඩුගහපත්තුව ප&zw 26 January 2016
සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක් දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ අතර ඔ 25 January 2016
ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත් සොහ 22 January 2016
සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක දරු ප්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකු 21 January 2016
දරුවකුගෙ ලෙඩ බලන්න ගියාම හොරෙක් එළියට පැනලා තම සමීප මිතුරකුගේ දරුවකු හදිසි අනතුරකට මුහුණ පෑ අවස්ථාවක ඔහු හමුවීමට එම නිවෙසට ගිය යහළුවකු මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අනාව 20 January 2016
119 ට අසු නොවී “හොරා” පනී තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.“අපේ ගෙදරට හොරු පැනලා වහලේ උළු අදිනවා. අනේ උ 19 January 2016
සීනුව ගහලා කතාවකට වැටිලා මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසයේ වේගය අඩු විය. බ 18 January 2016
බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා කුඩා කඩ මණ්ඩියකි. එහි ප්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔව 14 January 2016
වැඩියෙන් ගත්ත සල්ලි කටට බයේ ආපහු දීලා එදා ඉරිදාවකි. පාරිභෙෘ්ගිකයෙක් රූපවාහිනී ඇන්ටනා ජැක් එකක් මිලදී ගැනීමට නගරයට පැමිණියත්, වෙළෙඳසල් බොහෝමයක් වසා තිබෙනු දක්නට ලැබුණ 13 January 2016
ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි ක 12 January 2016
මිස්කෝල් එකට කතාකළ සැමියාට පොලූ පහරක් වැරදීමකින් ආ දුරකථන ඇමතුමක් නිසා තම බිරියගෙන් ගුටි කෑ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු ළඟ ඇත්තේ සා 11 January 2016
පෙම්වතා වැරැදීමකින් පෙම්වතියගේ මවගේ කාමරයට රිංගලා තම පෙම්වතියගේ කාමරය යැයි සිතා ඇයගේ මවගේ කාමරයට ජනේලයෙන් පැන ගුටි කෑ පෙම්වතකු පිළිබඳව වාර්තා වේ. ඔවුන් මුණගැසී ඇත්තේ මුහුණු පෙ 09 January 2016
එක මලකින් රොන් ගන්න ගිහින් බඹරු දෙදෙනෙක් ඇනගෙන එක පෙම්වතියකට එකවර ආදරය කළ පෙම්වතුන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ඇය මුණ ගැසීමට ගියහ. එහිදී සිදුවූ බහින්බස් වීමකින් පසුව දෙදෙනාම ගුටි 08 January 2016
ගවයකු විසින් හරක් හොරා පොලිසියට අල්ලා දීලා ගවයකු සොරකම් කරගෙන ගිය පුද්ගලයකු එම ‘ගවයා විසින්ම පොලිසියට අල්ලාදීමට’ ක්‍රියාකිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ ර 07 January 2016
මියගිය බල්ලාගේ හොල්මන ඇවිත් දකුණු පළාතේ නගරයක් ආසන්නව ජීවත්වන මේ නිවෙස් හිමියා කලින් දිනයක යහළුවකු හමුවීමට ගම්බද ප්‍රදේශයකට ගිය ගමනේ දී පුෂ්ඨිමත් බලූ පැටව 06 January 2016
දුරකථන හොරා උපාය දුතියගේ පේ‍්‍රම දැලේ පැටලිලා ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීමේ සිද 05 January 2016
උදේ හවස මල් කඩන මුණුබුරාට ආච්චිගෙන් වේවැල් වට්ටියක් උදේ සවස මල් කඩන නගරයේ ජිවත්වන තම එකම මුණුබුරාට මල් කැඞීම සඳහා ගමේ සිටින ආච්චි විසින් වේවැල් වලින් අලංකාර වට්ටියක් වියා තෑගි කළ පුවත 04 January 2016
ලොකු නෑනාට තට්ටුකළ පොඩි නෑනා මාට්ටු දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයට පැමිණිල්ලක් කිරීමට පැමිණි තරුණ මවුවරුන් දෙදෙනෙකි. එකම පවුලක අයිය මලෝ දෙදෙනා සමග විවාහ වී සිට 02 January 2016
නව වසරට සුබ පැතූ කැලැන්ඩරයක් පෙන්වමින් වඳුරෙක් ගහ උඩ ඉඳලා දකුණු පළාතේ උප නගරයක් ආසන්න කඩ මණ්ඩියක් අසල සිටි වඳුරෙකි. මේ වඳුරා දිගු කලක් කඩවලින් ලද විවිධ ආහාර මත පෝෂණය වූ හීලෑ එකෙකි. ඊයේ (31) කඩ 01 January 2016
ත්‍රීරෝද රියේ ගිය ළඳ අමුතු පොතක් දමා පන්සීයකටත් විදලා විඳලා ත්‍රීරෝද රථයකින් ගමනක් ගිය කාන්තාවක් එහි ගාස්තුවද නොගෙවා ත්‍රීරෝද රථයේ රියැදුරාගෙන් රුපියල් 500ක මුදලක් ද ඉල්ලාගෙන ඔහු රවටා හ 31 December 2015
තිසරපටයක් හොල්මන් කරලා උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා 30 December 2015
පුතා ගැන ලැබුණු ඇමතුමෙන් මව අන්දුන් කුන්දුන් වෙලා දරුවන් කුඩා වියේ දීම තම සැමියා මළ නිසා වැන්දඹුවක් වූ ඇය තම දුවත් පුතාත් ලොකු මහත් කළේ අමාරුවෙනි. අතරමග පාසල් ගමන කඩාකප්පල් කරගත් පු 29 December 2015
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026