මායියගෙ සල්ලි උනන මැෂිම ගේ අස්සේ සත් කෝරළයට අයත්වයඹ දොරටුව නමින් හැඳින්වෙන නගරයට අයත් උප ගම්මානයකින් ඇසෙන කතාවකි. 18 January 2020
කට්ටඬියාගේ හූනියමෙන් හරක් එලෝ ගිහින් ගමේ කට්ටඬිරාළ තමාගේ ගව පට්ටියට හූනියමක් කොට එළ ගවයන් තිදෙනකු මරණයට පත් කළ බවට ගව හිමියකු ගල්ගමුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 18 January 2020
මනාලයකු එන පුවත ඇසූ මනාලිය තුවාල ලබා රෝහලේ අපලය දුරු කරන්නට ශාන්තිකර්මයක් කිරීමෙන් අනතුරුව මනාලිය බලන්නට මනාලයකු එන පුවත අසා සතුටට පත්වූ මනාලිය තුවාල ලබා රෝහල් ගත කිරීමේ පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි. 18 January 2020
මළ ගෙදර කරාබු විලාපයෙන් පළාතම දෙවනත් ඉංගිරිය නගරාසන්නයේ විසූ විශ්‍රාමික ගුරුතුමියක් හදිසියේම මියගියාය. දූ දරුවන් රැසකගේම ආදර සැලකිල්ලට පාත්‍ර වෙමින් බොහෝ දෙනකුට උදව් උපකාර කරමින් දිවි ගෙවූ මෙ කාරුණික ගුරුතුමියගේ වියෝවීම අවට ගම්වල දිවි ගෙවුවන්ගේ පවා බලවත් කනගාටුවට හේතු වී තිබුණි. 18 January 2020
සැමියා ‘බිරිඳගෙ ඩ්‍රැයිවර්’ වී මළ ජූලියයි මහා මාර්ගයේ ගමන් කරමින් තිබූ නවීන පන්නයේ මෝටර් රථය කහ ඉර අසල නතර කරනු ලැබුවේ එම අවස්ථාවේ කහ ඉර හරහා පාර මාරු වෙමින් සිටි මගීන්ට ඉඩදීම සඳහායි. මෝටර් රථය වැදගත් පෙනුමැති කඩවසම් තරුණයකු විසින් පදවමින් සිටි අතර, ඔහුගේ ගැබිනි බිරිය යයි සිතිය හැකි කාන්තාවක් ඉදිරිපස අසුනේ වූවාය. 18 January 2020
බිරිඳට කොහුමිටි පාර දෙන්න ආ සැමියගෙ සරම කඩා දාලා කොසු මිටකින් පහරදීමට තැත් කළ සැමියාගෙන් බේරීමට බිරිඳක් විසින් අනුගමනය කළ එක්තරා සුළු උපක්‍රමයක් නිසා එම සැමියා නොසිතූවිරූ අකරතැබ්බයකට මුහුණ පෑ සිද්ධියක් අම්පාරේ ඈත එපිට උප නගරයකින් වාර්තා වේ. 18 January 2020
ගිලෙන්න ගිය තරුණයා බේරාගන්න ගියාම හොරයක් අහුවෙලා අගනුවර සන්නිවේදනයට සම්බන්ධ ආයතනයක සේවක හිත මිතුරු පිරිසක් පසුගියදා සිංහ රාජ වනාන්තරය බැලීමට ගියේ දෙනියාය ප්‍රදේශයේ හිතවතකු සමඟය. එහිදී ඉතා අලංකාර ජලා 17 January 2020
පොලිසිය දැක තවත් පොලිස් නිලධාරියෙක් වැවට පැනලා පොලිස් නිලධාරීන් එනු දැක යතුරු පැදිය ද පසෙක දමා වතුරට පැන්න පුද්ගලයකු හඹාගිය අවස්ථාවේ නිලධාරීන් මුහුණ දුන් අපූරු පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින් වාර්තා විය. 15 January 2020
බිරිය රෝහලට ගෙනියන්න වෑන්රියක් සොයා බාර් එකට ගිහින් තම බිරිඳ දරුවකු බිහි කිරීම සඳහා රෝහලට රැගෙන යාමට වාහනයක් සොයා ගිය සැමියා යහළුවෙකුගේ සුහද හමුවකට සහභාගී වී මත්පැන් බී සූර් වීමෙන් සියල්ල අමතක වී පසුදා නිවසට පැමිණෙන විට බිරිඳ දරුවා බිහිකර සිටි බව කියන පුවතක් වාරියපොළ ගම්මානයකින් වාර්තා විය. 15 January 2020
දුන්හිඳ බලන්න ආ සුද්දාට කුණුහරුප උගන්වලා දුන්හිඳ නැරඹීමට පැමිණි විදේශිකයකුට එහි පැමිණි තරුණ පිරිසක් විසින් කියා දුන් අපභ්‍රංශ සිංහල වචන කීපයක් නිසා දියඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් මහත් අමන්දානන්දයට පත්වූ බව කියවෙන පුවතකි මේ. 14 January 2020
තමුන්ගේයැයි සිතා අනුන්ගේ ලොරියක් සෝදලා මහමගදී අනුන්ගේ ලොරියක් තමන්ගේ ලොරිය යැයි සිතා සේදීමට ගොස් පිරිසක් ඉදිරියේදී ලැජ්ජාවට පත් වූ මුදලාලි කෙනකු පිළිබඳව මතුගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 13 January 2020
‘ඩෝබි’ වැඬේ බේබිගෙන් ගන්න ගිය විදුහල්පති අමාරුවේ දකුණේ පිටිසර බද විදුහලකට පැමිණි විදුහල්පතිවරයකු තමාගේ කිලිටි ඇඳුම් සේදීම සඳහා පාසල අසල ධනවත් වැවිලිකරුවකුගේ රූමත් දියණියට යැවීමේ පුවතක් දකුණේ එක්තරා ගම්බද විදුහල්කින් වාර්තා වේ. 11 January 2020
බළලා ගෙදර කෑමට මාළු ගේන්න ගිහින් මාළු කද කරේ තබාගෙන ගෙයින් ගෙට ගොස් වෙළෙඳාමේ යෙදීම මාළු වෙළෙන්දාගේ සිරිතය. ගෘහණියද අලුත් මාළු මිලදී ගැනීමට ඔහු එනතුරු බලා සිටියාය. ලොකු මාළු මිලදී ගන්නා සමහර ගෘහනියෝ වෙළෙන්දාටම කියා ඒවා කෑලිවලට කපා ගත්හ. 11 January 2020
මනාලයාට හනිමූන් රැයේම මනාලිය එපාවෙලා මුහුණු පොත හරහා ගොඩ නඟා ගත් ප්‍රේම සම්බන්ධයක් මල්ඵළ ගැන්වී නොබෝ දිනකින් මංගල උත්සවයක්ද පවත්වා සහකාරිය නිවසට කැඳවාගෙන ගොස් එක් රැයක් එහි තබාගෙන සිට නැවත ඇගේ නිවසට පිටත් කොට යැවූ සිද්ධියක් දැනගන්නට ලැබිණි. 11 January 2020
ඔට්ටුව දිනූ බිරිඳට සැප පුටුව දී සැමියා ලිප් බොක්කේ සිය බිරිඳ සමග ඡන්ද ඔට්ටුවක් ඇල්ලූ තරුණ දෙදරු පියෙකුට සතියක කාලයක් සිය නිවසෙහි සියලු මෙහෙවර කිරීමට නියම වූ පුවතක් මාතර නගරය සමීපයේ ගමකින් වාර්තා වෙයි. 11 January 2020
ලජ්ජා නැති ගිහියන්ට හාමුදුරුවන්ගෙන් ‘පාඩමක්’ පසුගිය නත්තල දා අගනුවර සිට තංගල්ල දක්වා පෞද්ගලික බස් රථයක් පැරැණි ගාලු පාර දිගේ ධාවනය වෙමින් තිබිණි. එහි විශාල පිරිසක් වූහ. බේරුවල නගරයේදී බසයට නැග ගත්තේ මැදිවියේ මවකි. ඇය කුඩා දරුවකු වඩාගෙන සිටි අතර අතෙහි වූයේ නත්තල සැමරීම සඳහා වූ බඩු මල්ලකි. 11 January 2020
හොර ගෑනිගෙ හොරේ වහන්න බිරියට මොනරු පෙන්නලා බිරියට මොනරුන් බලන්නට සලස්වා මෝටර් රියේ තිබූ ඇගේ මිරිවැඩි සඟල කැලයට විසිකර එය අසුවීමෙන් පසු බිරියට රුපියල් හාරදහසක නවීන පන්නයේ පාවහන් යුගලක් මිලදී ගෙන දුන් සැමියකු පිළිබඳව පසුගියදා දකුණේ ගමකින් වාර්තා විය. 11 January 2020
වැඩි සැපයට ගිහින් අන්තිමේ නන්නත්තාර වෙලා තහනම් ගහේ ගෙඩිකෑමට ගිය කාන්තාවකට අනියම් සැමියාත් නිත්‍යානූකූල සැමියාත් යන දෙදෙනාම අහිමිවීමේ පුවතක් තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ. 09 January 2020
කාන්තා යට ඇඳුම් සොයා නිවෙසකට රිංගා නින්ද ගිය තරුණයාට ගුටි පූජාවක් රාත්‍රී කාලයේ කාන්තා යට ඇඳුම් සොයා යන තරුණයකුට නිවසක් තුළ නින්ද යාමෙන් සිදුවූ අලකලංචියක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවිය. 08 January 2020
සේවකයාගේ අපූරු නුවණින් රාජකාරිය අකුරට ඉටුවෙලා අගනුවර කාර්යාලයක සේවය කරන සේවක මහතකු තම සේවා කටයුත්තක් ඉටුකර ගැනීමට ජනතා සේවය පිණිස ඇති ආයතනයක ප්‍රධාන කාර්යාලයට ගිය පසු එම කටයුත්ත ඉටුකර ගැනීම ප්‍රමාදවීම නිසා “මෙතෙන්ටත් අරයට එන්න කියන්න වෙයි වගේ” යැයි පැවසීමෙන් පසු එම කටයුත්ත සැනෙකින් ඉටුකර ගැනීමට හැකි වූ බව කියන පුවතක් අගනුවරින් වාර්තා විය. 07 January 2020
පෙම් සබඳතාවක සුල මුල කියා ණය ගෙවීමෙන් කරඅරින්න හදලා කාන්තා සංවිධානයකින් පොලියට ණය මුදලක් ලබාගත් දෙදරු පියකු එම සංවිධානයේ මුදල් අයකැමිවරිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවක් ගැන කියා ණය මුදල ගෙවීම මග හැරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. වර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 06 January 2020
යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා එකම මංගල උත්සවය සඳහා මනාලයා හා මනාලයාගේ මව්පියන් දෙවතාවකදී එකම පිරිසකට අවස්ථා දෙකක් සඳහා ආරාධනා කිරීමේ අපූරු මංගල ආරාධනයක් පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය. 03 January 2020
තාත්තාගේ හෘදයාබාධයට ගෙවූ මුදල් දෙන්න පුතා බිල්පත් ඉල්ලලා දකුණු පළාතේ දෙවියන් ගැන කියැවෙන උපනගරයකි. 01 January 2020
රුපියල් දාහක් පෙන්වා දවස් පහක් බස් එකේ නොමිලේ ගිහින් පැරැණි ජන කතාවල සඳහන් වන ගම හාමිනේගේ උම්බලකඩය පෞද්ගලික බස් රථයක් තුළින් මතුවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස ප්‍රදේශයෙනි. 31 December 2019
අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා ත්‍රිරෝද රථයක් තුළදී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් බදුල්ල පොලිසියට (25) කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය. 30 December 2019
ගෙදර ගෝරිය අස්සේ අල්ලපු ගෙදර මිනිහා ගෑනිගෙ ඇඳට නැගලා හොරවැඩකට ගිය හිතවතා හදිසියේම තහනම් ගෙඩියක රස බලන්නට ගොස් අනුනවයෙන් බේරීම පිළිබඳ පුවතක් ඇහැලියගොඩට නුදුරු ගමකින් වාර්තාවේ. 28 December 2019
මඟුලට පෙරගමන් ආදා ගමෙන් ඇවිදින තෑග්ගක් රජරට පුරවරයෙන් වයඹ පුරවරයට ගම ගෙදර බැලීමට පැමිණි ඥාතීන් පිරිසකට අවට ප්‍රදේශයේ තරුණයන් එක්ව ලබා දුන් තෑග්ගකින් ගම ගෙදර බැලීමට පැමිණි පිරිස දැඩි අසරණතාවකට පත් වූ පුවතක් මහවැලි එච්. 4 කලාපයේ ගම්මානයකින් අසන්නට ලැබුණි. 28 December 2019
මාමාගේ ‘රථ ගායට’ බෑණාගෙන් පාඩමක් රෝද හතර කැරකෙනවානම් ඕනෑම වාහනයක නැගී ඕනෑම තැනක යාමට කැමැති වැඩි හිටියෙකි. ඇඟේ කමිසයක් වත් නොමැතිව පාර අයිනට වී සිටි ඔහු රවටාගෙන අනුරාධපුරය දක්වා රැගෙන යාමේ පුවතක් වාර්තා වෙයි. 28 December 2019
බසය ඇතුළේ ගඟක් ගලලා අගනුවරින් මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය බලා දිවයන රාත්‍රි බස්රථයක ගමන් ගත් බීමත් පුද්ගලයකුට සිදුවූ අපුරු සිදුවීමකි මේ. 28 December 2019
හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි. 28 December 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026