දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි.

පෙර කී කාන්තාව පැමිණිලි කළේ තමා දෙදරු මවක බවත් දැන් මෙහි  පැමිණි තම ස්වාමි පුරුෂයා ඔහුත් සමඟ ආ එම කාර්යාලයේම තරුණිය සමග සම්බන්ධතා පවත්වන හෙයින් ඔහුගෙන් දික්කසාද විය යුතු බවත්ය.
“අනේ ඒක බෑ රාලහාමි මට එයත් ඕනා.  මෙයත් ඕන මට දෙන්නම ඕනෑ” කීවේ ආවේගාත්මකව ඉකි ගසමිනි. පොලිස් නිලධාරියා ඔහු දෙස බැලුවේ විමතියෙනි.
“මෙයා මගේ විවාහක බිරිඳ මෙයාට රසට උයන්න පුළුවන්” බිරිඳ පෙන්වා කී ඔහු තරුණිය පෙන්වා මෙයාට උයන්න  බැරි වුනාට මට පණ  වගේ ආදරෙයි” කීවේය.
මේ බහුබූත ගැටලුව විසඳීමට බැරි තැන පොලිස් නිලධාරයා ඔවුහු පොලිස් ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබූහ. 
ඔහු ඉකි ගසමින් එතැනදීද කිවේ දෙදෙනාම ඕනෑ බවකි.“ මේ උන්නැහේ තමුන්ට බතට එකයි හිතට එකයි. දෙකක් බෑ. මේ කසාද පවුලත් එක්ක සමඟියෙන් ඉන්නවා, තරුණ ජීවිත  අතර මං කරන් නැතිව”ස්ථානාධිපති කීවෙන් දිරිඝ සාකච්ඡාවකින් පසු විවාහක බිරිඳ හා එක්ව විසීමට කැමැත්ත පළ කළේ තරුණ හිතවතිය කඳුළු සලමින් සිටියදීලු. 
(තිහගොඩ උපසේන ලියනගම)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා