මුහුණු පොත හරහා ගොඩ නඟා ගත් ප්‍රේම සම්බන්ධයක් මල්ඵළ ගැන්වී නොබෝ දිනකින් මංගල උත්සවයක්ද පවත්වා සහකාරිය නිවසට කැඳවාගෙන ගොස් එක් රැයක් එහි තබාගෙන සිට නැවත ඇගේ නිවසට පිටත් කොට යැවූ සිද්ධියක් දැනගන්නට ලැබිණි.
 දැන ගැනීමට ලැබුණු පරිදි ඇය 21 වැනි වියේ පසුවන්නියෙකි. ‘ෆේස්බුක්’ හරහා ඇය තිස් වැනි වියේ පමණ පසුවන තරුණයකු හඳුනාගෙන තිබේ. මේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය විය. දුරකතනවලින් පෙම්  කළද මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට තවත් ටික කලක් ගතව තිබේ.
දැන ගැනීමට ලැබුණු පරිදි ඇය 21 වැනි වියේ පසුවන්නියෙකි. ‘ෆේස්බුක්’ හරහා ඇය තිස් වැනි වියේ පමණ පසුවන තරුණයකු හඳුනාගෙන තිබේ. මේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය විය. දුරකතනවලින් පෙම්  කළද මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට තවත් ටික කලක් ගතව තිබේ.
ඒ අවස්ථාවද උදාකර ගත් දෙදෙනා දැක හඳුනාගත් දිනට පසුදිනම ඔහු ඇයව සිය නිවසට කැඳවාගෙන ගොස් සාදයක්ද පවත්වා ඥාති මිත්‍රාදීන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කර ඇත.
එහෙත් මනාලියට මනාලයා සමග මදු සමය ගත කිරීමට ලැබී ඇත්තේ එක් රැයකි. පසුදින ඇයට ඇගේ නිවසට යාමට සිදුව ඇත. මනාලයාද සේවයට වාර්තා කිරීමට ගොස් ඇත. යළි ඔහු ගැන තොරතුරක් ඇයට දැන ගැනීමට ලැබී නැත. ඔහුගේ ජංගම දුරකථනයද ගොළු වී තිබේ. 
 ගල්ගමුව නිහාල් ජයවීර
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මනාලයාට හනිමූන් රැයේම මනාලිය එපාවෙලා