අට හැවිරිදි දරුවා මට්ටු කරන්න පොලීසියට හදිසි ඇමැතුම් දීලා (කුලියාපිටිය - චාමර විමලරත්න) සිය 8 හැවිරිදි දරුවා නිවෙසේ කලහකාරී ලෙස හැසිරෙන බව දන්වමින් ගල්පොළ ප්‍රදේශයේ මවක් කුලියාපිටිය ප 30 October 2014
චරිත සහතිකයක් ඉල්ලූවාම ‘පිස්සු පොරක්’ යැයි ලියාදීලා (තිහගොඩ - උපසේන ලියනගම) රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දැරූ ඔහු කා අතරත් ජනප්‍රිය තැනැත්තෙකි. සේවාවෙන් විශ්‍රාම ලැබීමෙන් අනතුරු 29 October 2014
වල් නාශක ඉස්සම තණකොළ ඕසෙට වැවිලා ඉදිරියේ දී පැමිණෙන වැසි සමය සඳහා තම ඉඩමේ වගා කිරීමට තීරණය කළ තරුණ ගොවි මහතෙක් ඉඩමේ වැවී තිබූ තණකොළ සහ වල් පැළ මර්දනය කිරීම සඳහා වල් න 28 October 2014
තරුණයාට කැමැත්ත දෙන්න තරුණියගෙන් අපූරු යෝජනාවක් තම අනාගත සැමියා නිල ඇඳුමකින් නිවසේ දී දකින්නට කැමැති නැති බැවින් එසේ නිවසට නොඑන ලෙසට පොරොන්දු වන්නේ නම් පමණක් විවාහයට තමන් කැමැති 27 October 2014
බඩු ආනයන බලපත අවුරුදු 300 කින් දීර්ඝ කරලා (තිහගොඩ - උපසේන ලියනගම) බස්නාහිර පළාතේ විදේශීය භාණ්ඩ ආනයනයට සම්බන්ධ ආයතනයකි. විදේශවලින් යම් යම් භාණ්ඩ ආනයනය කිරීම සඳහා වාර්ෂික බලප 24 October 2014
රෙදි කඬේදී ඇඳිවත මාරුවී අලූත් ඇඳුමක් අරන් (කටුනායක ටී.කේ.ජී. කපිල) ඇය 20 හැවිරිදි රූමත් තරුණියකි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක රැුකියාවේ නියතුව සිටියාය. ඇයට අලූත් ට 23 October 2014
සාදයේදී සූර්වී වාහනය මාරුකරගෙන ඇවිත් (කොටපොල - කේ. ප්‍රදීප් නිරෝෂන්) ඔහු වයස්ගත පුද්ගලයෙකි. මිල මුදල් යහමින් ඇති බැවින් විනෝදවීමට ඉතා කැමැත්තක් දක්වයි. නැටුමට ගැයුමට 22 October 2014
සැමියාත් දරුවනුත් පොලිසියේ දමා බිරිය යතුරුපැදියෙන් මහ ගෙදර ගිහින් තම සැමියාත් දරුවනුත් දමා යතුරුපැදිය පමණක් රැගෙන පොලිසියෙන් එළියට බැස ගිය කාන්තාවක් පිළිබඳව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා විණි. ම 21 October 2014
පෙම් සුවයට හරස්වූ මව ගණිකාවක කළ දුවක් (කළුතර - සුනිල් එස්. තන්ත්රිආරච්චි) කළුතර නගර මධ්‍යයේදී 15 හැවිරිදි දියණියක් තම 30 හැවිරිදි මව ගණිකාවක් යැයි කියමින් විලාපදීමේ සි 20 October 2014
පොඩිත්තන්ගේ කී‍්‍රඩා උළෙලේදී වැඩිහිටියන්ට පාඩමක් සෙංකඩගල පුරවරයට නුදුරු සුන්දර ගමකි. මේ පරිසරය තව තවත් විචිත්‍ර වූයේ ගම්මානය මැද පිහිටි පුදබිමකි. ඉකුත් දිනෙක මේ විදු පියසේ ද 18 October 2014
ගොනා බඳින්න කරත්තයක් ඉල්ලූවාම ට්‍රැක්ටර් ටේලරයක් හොයා දීලා කරත්ත රස්සාවේ නිරත අයෙකි. ගොනුන් කිහිපදෙනකු ද සිටි ඔහුගේ කරත්තය අබලන්විය. අලූතින් කරත්තයක් මිලට ගන්නා අදහසක් ඔහුට ඇතිවිය. වාහන බ්&z 17 October 2014
කැඩුණු බයිසිකලේ සයිලන්සරයට තට්ටු දමා රු 80ක් කඩාගෙන (තිහගොඩ - උපසේන ලියනගම) කාර්යාලයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. තමා ගමන් ගන්නා යතුරුපැදිය ගරාජයක නැවැත්වූයේ එහි ධාවන වේගය ඉතාම අඩු 16 October 2014
දොස්තර ඇවිත් යනතුරු දුරකථනයෙන් ගේම් ගහලා (තිහගොඩ - උපසේන ලියනගම) දකුණු පළාතේ පස්වරුවේ විවෘත කෙරෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකි. ගැටවරයෝ දෙදෙනෙක් කල්තබාම බේත් ගැනීමට පැමිණ තමාට 15 October 2014
මද්දට හසුවූ ඌරා විකුණා මිතුරාට කොකා පෙන්නලා (මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) මිතුරන් දෙදෙනකුට රුපියල් ලක්ෂයක පමණ වාසනාවක් උදා කරදුන් පුද්ගලයකුට ප්‍රතිඋපකාර වශයෙන 14 October 2014
නිකම්දෙන අල කිලෝ 2ක ගේන්න ගිහින් 600 කට තට්ටුවෙලා (මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) හුදකලාව දිවි ගෙවන කාන්තාවක් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටියාය. බත්මුට්ටිය ලිපේය. පොල් ගාග 13 October 2014
කොටුව පැටලී වැඬේ වැරදිලා පාසල් සේවා බස් රථයක රියැදුරකු වූ ඔහු පසුගියදා පාසල් දරුවන් පාසලෙන් ගෙන ඒම ප්‍රමාදවීම නිසා තරමක වේගයෙන් වෑන් රථය පදවාගෙන ගිය අතර 11 October 2014
වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා (මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි) ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක ප 10 October 2014
සැමියාගේ සාක්කුවෙන් පැන්න බිල්පතට බිරිය අඩව් අල්ලලා (තිහගොඩ- උපසේන ලියනගම) හෝටල් කාමරයක දෙදෙනකු නතරවී සිටීමේ බිල් පතක් තම සැමියාගේ කමිස සාක්කුවේ තිබී හමුවූ බිරියක් සැමියා සමග මහා අඩව 09 October 2014
දරුවා ජනපි‍්‍රය පාසලට දාන්න මවුපියෝ නගරයේ කැලේක පදිංචිවෙලා (මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි) නගරය සමීපයේ පිහිටි දිගු කලක් තිස්සේ වනවැදුණු බිම්කඩක ඇති කඩා වැටුණු ලෑලි මඩුවකට විදුලිය සැ 08 October 2014
කඩෙන් පැන්නූ පිටි මුට්ටය දී හාල් මිටියක් ඉල්ලලා යටවත්ත නගරාසන්න ග්‍රාමීය ප්‍රදේශයක සිල්ලර වෙළෙඳ සලකි. ගමේ ඥාති හිතවතුන්ම සිටිනා බැවින් කඩ හිමියා සමහර අවස්ථාවල සිය අවශ්යත 07 October 2014
පළමු ශ්‍රේණියට ළමයා දාන්න වළකින් අයැදුම්පතක් ඇවිත් දෙවසරකට ඉහතදී කඩා ඉවත් කෙරුණු නිවසක තමන් පදිංචි බව කියා දරුවා පාසලට ඇතුළත් කිරීමට ඉල්ලූම් පත්‍ර ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගම්ප 06 October 2014
පේ‍්‍රමය දිනාගැනීමේ තෙල රත්කර රෝහලේ (ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර) ඔහු විසි දෙකක කඩවසම් තරුණයෙකි. පසුගිය දිනක ඔහු පදිංචි ගමට සුරූපි තරුණියක් පැමිණියාය. ඇය පුංචි 04 October 2014
මවගේ අවමඟුල් දැන්වීමට වෙනත් ඡායාරූපයක් දාලා (තිහගොඩ - උපසේන ලියනගම) අවංගල්‍ය උත්සවයක් සඳහා අවමගුල් දැන්වීම් මුද්‍රණය කොට බෙදාහැරීමේදී මියගිය අයගේ ඡුායාරූපය වෙනුවට වෙනත් ඡු 03 October 2014
බිරිය ටෙලි නාට්‍ය බලන තුරු සැමියා ඇන්ටනාව අල්ලන් ඉඳලා (පොල්ගස් ඕවිට - එස්. වික්‍රමආරච්චි) මාතර දිසාවේ දුෂ්කර කඳුකර ගම්මානයකි. එහි කඳු බෑවුම්වල පිහිටි ඇතැම් ස්ථානවලට තවමත් රූපවාහින 02 October 2014
රස්සාවට පරහට හිිටි පච්චය ස්ත්රික්කයෙන් පුච්චලා (වියලූව වාර්තාකරු) ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ ම 01 October 2014
සාත්තර කියන්න ඇවිත් වෙළෙඳසල සුද්ද කරලා (වැල්ලම්පිටිය - ශාන්ති සෙනෙවිරත්න) ”ශාස්ත්‍ර කියනවා, අත පොඞ්ඩක් බලමු නෝනා” කියමින් වෙළෙඳ සලකට ඇතුළු වූ කාන්තාවන් පිරිසක් එහි 30 September 2014
ආදරයේ තරම පෙන්වන්න අමුතුම දෙයක් කරලා (කරන්දෙණියේ - සුසිල් ප්‍රියන්ත) යාබද නිවසේ විසූ කාන්තාවගේ රෙදි වැලේ වනා තිබූ රෙදි අතරින් ඇයගේ යට කලිසම සහ යට සාය හොර රහසින් පන්නා 29 September 2014
ජීවිතයේ අනියත බව විභාග පිළිතුරු පත්‍රයේ (තිහගොඩ - උපසේන ලියනගම) මේ දිනවල ඇගයීමට ලක් කෙරෙන උසස් පෙළ පිළිතුරු පත් අතර බෞද්ධ සංස්කෘතිය පිළිතුරු පත්‍රයක සෑම පිළිතුරක් අවසාන 27 September 2014
කෙටි යෙදුම් ප්‍රශ්නයට සිසුවියගෙන් අපූරු උත්තරයක් (කොටපොළ - කේ. ප්‍රදීප් නිරෝෂන්) ඇය කොටපොළට නුදුරු පාසලක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි. මවුපියන් උගත් අය නොවූ බැවින 26 September 2014
ත්‍රීවිල් හයර් යන්න ඇවිත් රියැදුරුගේ කනෙන් රිංගලා එය මීටරයක් සවි කරන ලද ත්‍රිරෝද රථයකි. ටයි පටියක් පැළඳි තරුණ මහතෙක් හවස් වරුවේ එයට ගොඩවිය. ‘‘ඉස්සරහට යමු’’ හෙතෙම පැවසූ විට ම 25 September 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026