කොන්දෙ ලෙඩේට බයිසිකලයට බේතක් දීලා ඔහු මාතරට නුදුරු ප්‍රදේශයක පදිංචි බැංකු ක්ෂේත්‍ර නිලධාරියෙකි. ඔහුට කොන්දේ අමාරුවක් සෑදී පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තද අසන 18 August 2014
පරාටා දන්සලට බළල් අතක් රිංගලා දන්සැලේ පෝලිමේ නොසිට දන්සැල් වැඳීමට කුඩා දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුවතක් පසුගිය පොහෝදා දැනගන්නට ලැබුණි. වැලිපැන්න පොලි 15 August 2014
පැල් රකින්න යැවූ මුරකරු කුලියත් අරන් පැන ගිහින් කාර්යබහුල රජයේ සේවකයකු වූ ඔහු අක්කර තුනක කුඹුරක් මේ කන්නයේ වගාකළ අතර ඉන් පසුගියදා ලැබුණේ ඉහළ අස්වැන්නකි. කුඹුරේදී පාගා රැුස්කරගත් 14 August 2014
බසයේදී නැතිවුණැයි කී දුරකතනය ඇයගේම බෑගයේ හොරණ දක්වා ධාවනය වන සේවක බසයට නාරාහේන්පිට කාර්යාලයේදී සේවක සේවිකාවෝ ගොඩවූහ. රියදුරු මහතා බසය කාර්යාලයෙන් ඉවතට ගෙන මාර්ගයේ රැඳී සි 13 August 2014
පියා නොවිකුණූ ගවයා පුතා 30,000 කට දීලා මස් කඩ හිමියකු රුපියල් හැට දහසකට ඉල්ලූ ගවයා විකිණීම පියා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පුතා එම ගවයා රුපියල් තිස්දහසකට විකිණීමේ 12 August 2014
සූර්වුණ සැමියා නැගිටුවා ගන්න බිරිය රැයක් තිස්සේ කෙටල පඳුරක් ළඟ ඔහු කොටපොළ ප්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. මධුවිත පානය කොාට නැටුමට, ගැයුමට ප්‍රියතාවක් දක්වයි. සුළු ප්‍රමාණයක් පානය කළද ඉක 11 August 2014
ඔරලෝසුවේ කටු මාරුවී විභාග ශාලාවට යද්දී පැය භාගයක් පහුවෙලා අදහස් හුවමාරුවට මෙන්ම වෙලාව බලා ගැනීමටත් ජංගම දුරකථනයක් භාවිත කළ ඇය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක උසස් පෙළ විභාග 08 August 2014
තුවාල වූ සුනඛයා සනීප කළාම හාම්පුතා ඇවිත් අරන් ගිහින් මාර්ගයේ සිටි සුරතල් බල්ලෙක් යතුරුපැදියක හැපී තුවාල වී බිම ඇදවැටුණි. බල්ලාට නැඟිටගත නොහැකිව වේදනාවෙන් කෑ ගසන්නට විය. ශෝකජනක වූ බල් 07 August 2014
තරුණියගෙන් වෙලාව ඇහුවාම ‘නරකයි’ කියලා මහනුවර සිට කුරුණෑගල දක්වා දිවෙන ශීඝ්‍රගාමී පෞද්ගලික බසයකි. රූමත් තරුණියක සමග අසුන්ගෙන සිටි කොලූ ගැටයෙකු තරුණියගේ සිරුරට හිරවන 06 August 2014
තරුණියට ආලවන්තකම් පෑ දෙදරු පියකු අල්ලා ගස් බැඳලා තරුණියක හා සමීප ඇසුරකට ගිය විදුලි උපකරණ අලෙවි නියෝජිතවරයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දීමේ පුවතක් උඩරට ගමකි 05 August 2014
ව්‍යාපාරික තාත්තා මඟුල් කපුවාටත් කොළේ වහලා දුවගේ දීගය හරි ගිය හොත් මනමාලයාට දීමට පොරොන්දු වී සිටි දෑවැද්දෙන් සියයට දහයක් කපු මහතාට දීම වැළැක්වීමට පෙම්කළ තරුණයා සමග දුවට පැන 04 August 2014
මුනුබුරාගේ පොතට ‘පොඩි හරි’ දැම්මාට සීයාට කේන්ති ගිහින් දකුණු පළාතේ ප්‍රකට පෙරපාසලකි. උදේ පාන්දරම කුඩා දරුවකු එහි ඇදගෙන ආ සීයා කෙනෙක් එහි විදුහල්පතිනිය හමුවිය. ”මේ පුංචි එකා මගේ පුත 01 August 2014
නෑයට කැපූ කොඩිවිනය තමන්ට්ටම හෙණගෙඩියක් වෙලා ඔහු දෙනියාය ප්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. අසල්වැසි නිවසේ සිටින ඔහුගේම ඥාතියෝ පිරිසක් සිටිති. ඔවුන් නිතර අඬදබර කර ගත්හ. කාලයත් 31 July 2014
සාදයේදී ගුටිකා කමිසයක් ඉල්ලන්න නිවෙසකට රිංගලා සිය සැමියා වෙනත් කාමරයක නිදාසිටි අවස්ථාවක නිදන කාමරයේ හුදෙකලාව නිදාසිටි කාන්තාවක් අසලට අඩ නිරුවතින් ආ පුද්ගලයකුට නිවසේ සිටි සැම 30 July 2014
විධායක නිලධාරිනියගේ සාරිය අස්සට කටුස්සෙක් රිංගලා විධායක නිලධාරිනියකගේ සාරිය අස්සේ කටුස්සකු රිංගා යාම නිසා සිදුවූ අකරතැබ්බයක කතා පුවතකි මේ. බස්නාහිර පළාතේ ආයතනයකි. නිලධාරිනිය කාර 29 July 2014
රන්මාලය විසිකළ හොරා ඉමිටේෂන් බඩු ගෙනිහින් ඥාතියකුගේ උත්සවයකට සහභාගී වීමට බිරියත් සැමියාත් ගේ වසා දමා පිටත් වූයේ සුපුරුදු පරිදි මල් පෝච්චිය යට යතුර සඟවාය. පසුදා ගෙදර ආ ඔවුන් 28 July 2014
සෙල්ලම ලෙල්ලම වී මිතුරා පොලිස් කූඩුවේ පාසල් මිතුරන් දෙදෙනාගේ හරක් සෙල්ලමෙන් එක් අයෙකු රෝහලටත් අනෙකා පොලිසියටත් ගිය අපූරු කතාවක් බද්දේගමෙන් වාර්තා වේ. පාසල් මිතුරෝ 24 July 2014
කෙසෙල්වත්තට රිංගූ හොරා අයිතිකරුගේ අතටම හසුවෙයි මහනුවර දිසාවේ සිට ඇතුගල්පුර දෙසට යන විට හමුවන ගම්දනව්වකි. එහි වැසියකු සතු ඉඩමේ වැවිලි අතර කෙසෙල් පඳුරු කීපයක් ද විය. සරුවට වැඩුණු ඵ 23 July 2014
හිඟමන් ලැබුණු බත්පත රුපියල් 300 කට විකුණලා පුද්ගලික ආයතනයක් අසලට ඉඳහිට පැමිණෙන යාචකයෙකි. පිරිසිදු ඇඳුමෙන් සිටින ඔහුට සමහරු මුදල්වලින් හා ආහාර පානවලින්ද සංග්‍රහ කළහ. ආයතන 22 July 2014
බිංකුණ්ඩෙක් රෙදි ගිනි තියන්න ගියැයි කතකගෙන් පැමිණිලි දකුණු පළාතේ උපපොලිස් ස්ථානයකි. තම දරුවා ද ඇදගෙන වේගයෙන් පැමිණි කාන්තාවක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාමරයට දිවගෙන එන ආකාරය දුටු පො 21 July 2014
විහාරාධිපතිගේ කනෙන් රිංගන්න හැදු හොරාට අපූරු පාඩමක් විහාරාධිපති හිමියන් රාත්‍රී නින්දට ගිය පසු වටිනා බඩුමුට්ටු සොරකම් කිරීමේ අරමුණින් රෑ බෝ වන තෙක් දහවල් පන්සලේ කාමරයක වහලයේ සැඟව 18 July 2014
සිතාසියක් බාරදෙන්න ගිය රාලහාමිට කොකා පෙන්නලා සිතාසියක් භාරදීම සඳහා මාතලේ පැත්තේ පොලිසියක පොලිස් නිලධාරියකු යතුරු පැදියකින් අදාළ ගම්මානය පුරා ගියේය. ඒත් අවශ්‍ය පුද්ගලයා හමු 17 July 2014
බොරු තුවාලයක් පෙන්නා වෛද්‍ය සහතිකයක් ගෙනා සිසුවාට දඬුවම් ග්‍රාමීය මට්ටමේ ජනප්‍රිය පාසලකි. පසුගියදා එහි ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට දින දෙකක් දේශන සාකච්ඡුා සහ ශ් 16 July 2014
ජංගම රියෙන් කසිප්පු බොන්න හැදු දෙදෙනා පොලිස් කූඩුවේ පොලිස් නිලධාරීන්ගෙන් කසිප්පු ඉල්ලා එක් අයකුට රුපියල් පන්දහස බැගින් රුපියල් දහදහසක දඩ මුදලක් අධිකරණයට ගෙවීමට සිදුවීමේ පුවතක් සි 15 July 2014
මගීන්ට තරු පේන්න බුලත්විටක් කාලා ත්‍රිකුණාමලේ සිට මුතූර් බලා ධාවනය වෙන පෞද්ගලික බස් රථයකට අතරමගදී පැහැපත් පෙනුමක් ඇති තරුණ කෙනෙක් ගොඩ විය. බසය ධාවනය වෙයි. මගි 14 July 2014
බදු මුදල් ඉල්ලද්දී රඹුටන් ගෙඩි 20 ක් දෙන්න හදලා දකුණු පළාතේ උප නගරයක් ආශ්රිත කඩපොළකි. මෙවර රඹුටන් පලදාව ඉහළ මට්ටමක වූ හෙයින් ගෙවතු හිමියකු රඹුටන් ගෝනියක් රැුගෙන මේ වෙළෙඳපොළට 11 July 2014
තුන් හැවිරිදි දියණියගේ පැනයට පියාගේ මිතුරාට තරු පෙනිලා ඇය අවුරුදු තුනක දියණියකි. දිනක් ඇයගේ පියා හමුවීමට මිතුරෙක් පැමණියේ කේක් ගෙඩියකුත් රැගෙනය. කුඩා දියණිය කේක් ගෙඩිය රැගෙන ගෙතුළට ගිය 09 July 2014
සාදයේදී සූර්වී මනාලියගේ පියා කුසලානයෙන් කිරිකාලා ඌව පළාතේ එක්තරා ගමක තරුණයෙක් අසල්වැසි ගමකින් මනාලියක් කැන්දාගෙන ආවේය. එම මංගල්‍යය ජයටම පැවැත්විණි. ඒ අනුව මනාලිය නිවෙසට කැන්ඳාගෙ 08 July 2014
නිකං ලැබුණු තේ එකට සීනි හැඳි පහක්ම දාගෙන මාතර දිසාවේ පිහිටි උපනගරයකට කුරුඳු මිටියක් විකිණීම සඳහා පැමිණි තරුණයෙකි. කුරුඳු මිටිය විකුණා වෙළෙඳසලෙන් එළියට පැමිණි ඔහුට පැරැු 07 July 2014
බීමතින් රෝහලට ගිහින් වෛද්‍යවරියට ආලවන්තකම්පාලා තමන් සේවය කරන හෝටලයට නුදුරින් පිහිටා තිබූ රෝහල කරා ඔහු පැකිළෙන දෙපයින් පියවර මැන්නේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට නොව බීමතිනි. රෝහ 04 July 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026