නැතැයි කී පොත සාප්පුව පීරා සොයාගෙන අවවාදයකුත් දීලා වේලාව සවස හයයි තිහට පමණය. තරුණයෙක් පරිගණක පොතක් මිලදී ගැනීම සඳහා අගනුවර පිහිටි පොත් සාප්පුවකට ගොඩවිය. පහත මහලේ සිටි තරුණිය ‘‘මො 03 July 2014
ව්‍යායාම අවසන් වී දුම්රිය වේදිකාවෙන් යද්දී 2520 දඩකාලා මේ සිද්ධියට මුහුණ දුන්නේ බම්බලපිටිය, දුම්රියපොළ ආසන්නයේ ව්‍යායාමයේ යෙදුණු දිවයිනේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. දිගු වේලාවක් 02 July 2014
ලොක්කාගේ සාක්කුවෙන් වැටුණු රු. 2000 න් ටී පාටියක් දාලා මාතර නගරයෙන් තරමක් බැහැර වූ කෘෂිකර්මයට සම්බන්ධ ආයතනයක ප්‍රධානියකුවූ ඔහු සේවකයන්ගේ ප්‍රසාදයට පත් නිලධාරියෙකි. පසුගියදා පස 01 July 2014
බහින්බස් වී රජයේ නිලධාරිනියක් නිලධාරිනියකට සෙරෙප්පුවෙන් ගහලා වාදයකට නම් දිනා ඇති බස්නාහිර නගරයක ප්‍රධාන රාජ්‍ය ආයතනයක නිලධාරිනියන් දෙදෙනකු අතර ඇති වූ ගැටුමකදී මහජනතාව බලා සිටියදීම නිලධා 27 June 2014
මඟුල්දා ජාතික ඇඳුම අඳින්න ගිහින් ගිනි විජ්ජුම්බරයක් මධ්‍යම පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක උපන් ඔහු අගනුවර රැකියාවට ආවත් හෙළ සිරිත් අත ඇරියේ නැත. අගනුවරින්ම අනාගත සහකාරිය තෝරාගත් ඔහු 26 June 2014
ග්‍රාම නිලධාරි ගෘහමූලික ලැයිස්තු බෙදන්න පොල්ලකුත් රැුගෙන ගිහින් ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම, සංශෝධනය කිරීම සඳහා ගෘහමූලික ලැයිස්තු සම්පූර්ණ කිරීමේ රාජකාරිය පැවරුණ ඔහු රජරට ප්‍රදේශයේ අර්ධ න 25 June 2014
සැමියා නිවෙසට එද්දී බිරිය යාළුවාගේ ඔඩොක්කුවේ ඔවුන් දෙදෙනාම එකම කාර්යාලයක සේවය කරති. ගජ මිතුරෝය. ආවෙ ගියේ එකටය. කෑවෙ බිව්වේද එකටය. හිතවත්කම වැඩිවීමත් සමග යහළුවන් දෙදෙනා ඔවුනො 24 June 2014
තෝසේ හොරා කැමරාවෙන් මාට්ටුවෙලා මිතුරෙක් තෝසේ කඩයකට ගොඩවූයේ කලකින් මුණගැසුණු මිතුරකුද සමගය. ”අපට තෝසේ ගේන්න” පළමු මිතුරා වේටර්ට පැවැසීය. තෝසේ වඬේ ආදිය මේසයට සැ 23 June 2014
උපාධි ඡායාරූපයේ සන්නස වෙනුවට කුඩයක් පසුගිය දා පැවති උපාධි ප්රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්ථාවේදී සිය ඡුායා 20 June 2014
අෂ්ටක කියන්න ඇවිත් සූර් වී මඟුල් ගෙදර පිස්සු නටලා නගරයේ හෝටලයක පැවැති මඟුල් සාදයක පෝරුවේ චාරිත්‍ර ඉටු කරන්නට පැමිණි ජෝතිෂ්‍යවේදියකු පමණ ඉක්මවා මත්පැන් පානයකොට සිය බිරියගේ කරප 19 June 2014
අලූතින් ගත්ත ක්‍රීම් ගා මූණ නාලූ කරගෙන වෙනදා වෙලාවට සීනුව නාද නොවීම නිසා මඳපමණක් ඇයට අවදිවීම එදින ප්‍රමාද වී තිබුණි. කෙතරම් ප්‍රමාද වුවත් අලංකාරයට මුල් තැන දී කටය 18 June 2014
මඟුල් සාදයේදී සූර්වී පිරිත් නූලක් අතේ බැඳගන්න හදලා ගහේ බඩු කෝප්ප කීපයක් එක හුස්මට බොන පුරුද්දට මංගල සාදයකදී සැර බීම වීදුරු කීපයක් බඩකට පුරා බී පදම උග්‍රවී පිරිත් නූලක් බැඳගැනීමට ස 17 June 2014
දන්සලට ගෙනත් ඉතිරිවූ හාල් කිලෝ 50 අතුරුදන් ගමේ තරුණයෝ පිරිසක් ගම්වාසීන්ගේ ආධාරයෙන් බත් දන්සලක් පැවැත්වූහ. දන්සල විවෘත කළේ පොසොන් පෝයට පසු දිනය. එය පැවැත්වුණේ අහුන්ගල්ල මිද 16 June 2014
ගමට ගිය රන්බඩු වෙළෙන්දෝ තරුණියකට කොකා පෙන්වා පැනයති රත්තරං මාල වළලූ භාණ්ඩ මිලට ගැනීමට වයඹ ප්‍රදේශයේ පිටිසර ගම් ප්‍රදේශයකට ගිය තරුණ වෙළෙන්ඳන් දෙදෙනකු ගම පුරා රන් භාණ්ඩ සොයා ඇවිද 13 June 2014
පියාගේ බීම නවත්වන්න පුතුන්ගෙන් ගිවිසුමක් මත්වතුරට ලොල් වූ තම පියා ගමපුරා ඇවිදිමින් කරන විකාර වලින් තම ආත්ම ගරුත්වය ආරක්ෂාකර ගැනීමට සිතූ ඉහළ රැකියාවල නිරතවූ පුතුන් දෙදෙන 12 June 2014
විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත් තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය. පුවත්පතක තිබූ දැන්වීමක 11 June 2014
වැරදි වචනය හරියට කිව්වාට සුද්දාගෙන් ඩොලර් 10 ක් තෑගි විදේශිකයෙක් කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකට පැමිණෙනු දුටු එහි සේවයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියා ‘‘ගුඞ් මෝනින් සර්’’ යැයි ක 10 June 2014
හොරෙන් තෙල් ගැසූ රියැදුරා පොම්පකරු ආයෙත් අන්දලා මුරකරු සහ පොම්ප ක්‍රියාකරු නින්දේ පසුවෙද්දී ඊයේ (08) අලූයම ඉන්ධන පිරවුම්හලකට පැමිණි ත්‍රීරෝද රථයක රියැදුරා ඉන්ධන පොම්පය රැගෙන 09 June 2014
රථගාලේ ආරාධිතයාට වෙන්කළ තැනට වෙන වාහනයක් දාලා ආයතනයක පසුගියදා කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහි නිලධාරියෙක් ආරක්ෂක අංශය අමතා ‘‘හවස ලෙක්චර කනෙක් එනවා. එ 06 June 2014
ලයිට් නැතිව විදුලි ගේට්ටුව හිරවී ඉණිමෙඟන් එළියට ඇවිත බස්නාහිරයි. පුංචි ඉතාලිය යනුවෙන් තවත් නමක් ඇති පැත්තකි. මහා මන්දිර බොහෝය. ගෙයක් හැදීමට වැයවන මුදල් වැයකර ඉදිකළ ස්වංක්‍රීය ගේට්ට 05 June 2014
මාළු කිලෝ දෙකෙන් කෑලි තුනක් අඩුවී කතකගෙන් දෝස්මුරයක් තෙල්දෙණියේ ගෘහනියක් දිගන නගරයේ සුපිරි පන්නයේ පෙනුමක් ඇති මාළු වෙළඳ සැලකින් කිලෝ ග්‍රෑම් 2ක් පමණ වන මාළු කූරියෙක් මිලදී ගෙන කෑලි 04 June 2014
මිතුරාගේ මුදල් හදිස්සියට චෙක්පතක් එක්ස්ප්‍රස් කරලා ඔහු දෙනියාය ප්‍රදේශයේ කවුරුත් දන්නා හඳුනන කඩ හිමියෙකි. බැංකු අයිරා පියවීමට මිතුරන්ගෙන් මුදල් ඉල්ලා ගැනීමේ පුරුද්දක් විය. මි 02 June 2014
ඉලව්ගෙදර ආ කුලී රිය මඟ දමා වෙන වාහනයකින් ගිහින් දකුණු පළාතේ කුලී රථ ගාලක නවතා තිබූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් අසලට ආ කිහිප දෙනෙක් උතුරු මැද පළාතේ මළ ගෙදරකට යාමට අවශ්‍ය බව කියා ක 30 May 2014
බසයේ පිටුපසින් බැහැලා ඉස්සරහා දොරෙන් එන්න හදලා බස්නාහිර පළාතේ ග්‍රාමීය ප්‍රදේශයක් කරා දෛනිකව ගමන් ගන්නා බසයකි. බසය නගරයේ සිට කිලෝමීටර් හතරක තරම් දුරක් ධාවනය වූ පසු අලූතෙන 29 May 2014
බල්ලන්ට කියා ගෙන ගිය මාළු හාම්පුතාත් කාලා එක්තරා ව්‍යාපාරිකයෙකි. ඉඩකඩම් ගේදොර හිමි ධනවතෙක්. වතුපිටි, හරකාබානට අමතරව නිවසේ ආරක්ෂාවට සුරතලයට ඇතිකරන බල්ලෝ කීප දෙනෙක් ද සිට 28 May 2014
අසල්වාසීන්ගේ විරසකය බිඳින්න අපූරු උපායක් තම නිවසට එහා ගෙදරින් ආ ඝෝෂාකාරී හඬ නැවැත්වීමට නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඵලක් නැතිවූ විට ඔහු යෙදු අමුතු උපායක් නිසා එය නැවතීමේ 27 May 2014
කපුටු ප්‍රහාරයෙන් බේරෙන්න මෝටර් රියකින් පලා ගිහින් කාක් කූඩුවකින් වැටුණු කාක් පැටියෙකි. ඌට පියෑඹීමට නොහැකි නිසා කාක්කි සහ කාක්කා උගේ ආරක්ෂාවට අසලට වී සිටියහ. ඒ අසලින් ගමන් ගන්නා සෑ 26 May 2014
දුවට නම් තැබීමට දුන් අකුරුවලට අසතුටින් දෛවඥයාට බැණ වැදිලා තම දියණියට නමක් තැබීමට ඇයගේ උපන් නැකතට අනුව දුන් අක්ෂර කිසිදු ගැළපීමක් නැතැයි පැවැසූ පුද්ගලයකු හොඳ හැටි පදම්වී නමට අකුරු සාදාදුන් 23 May 2014
වෙසක් බලද්දී බයිසිකලය හොරු උස්සලා වෙසක් සිරි නැරඹීම සඳහා මිතුරකුගෙන් ඉල්ලාගත් පාපැදිය රාත්‍රී තිබූ තැනින් සොරකම් කරගෙන ගොස් තිබූ නිසා බසයෙන් ආපසු යාමට සිදුවූ පු 22 May 2014
මනාලයා ගිය ත්‍රිරෝද රියේ රියැදුරු සමග මනාලිය පැනගිහින් මනාලියක බැලීමට කපුවකු සමග ගිය මනාලයා වෙනුවට ඔවුන් කැඳවාගෙන ගිය ත්‍රිරෝද රථයේ රියැදුරාට මනාලියගේ මල් ඊසර වැදීමේ අපූරු පුවතක් පස 21 May 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026