අප කරන්නේ රට ගොඩදැමීම : එදා වගේම අදත් පොජපෙ ප්රබලයි
ජනාධිපතිවරයාට එල්ලවන ප්රහාර, දෙපාර්ශ්වය අතර එකඟතා බිඳී ගිහින්ද, ඉහළයන බදු, විදුලි බිල, අයවැය සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක් ද යනාදී කරුණු පිළිබඳව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරු දැක් වූ විවේචනාත්මක අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.