ව්‍යවස්ථා සභාව අවශ්‍යද?
රජයේ කටයුතු පවත්වාගෙන යෑමේදී ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය, පාරදෘෂ්‍යභාවය, වගවීම සහ වගකීම වැනි මූලධර්ම සුරැකීම සඳහාත්, රට තුළ යහපාලනයක් (good governance) ගොඩනැගීම සඳහාත්, පසුගිය කාලය තුළදී ඉතා දියුණු යැයි සැලකෙන ආකාරයේ වෙනස්කම් කීපයක්ම හඳුන්වා දෙනු ලැබීය.