වැට් බද්ද ණය අර්බුදයේ ප්රතිඵලයක්
වැඩි කරන ලද වැට්, ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ, ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද, මේ ආදී ආර්ථික හා දේශපාලන මාතෘකා රැසක් ප්රශ්න කරමින්, ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර ප්රියදර්ශන යාපා මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකි මේ.