‘ජලය ජීවය සපයයි ‘
ජලය ජීවය සපයයි. සියලුම සම්පත් අතරින් වඩාත් අත්‍යාවශ්‍ය වූ මෙම සම්පත සමරන, ලෝක ආහාර දිනයට අදාළ මේ වසරේ තේමාව ශ්‍රී ලංකාවට විශේෂයෙන් වැදගත් වේ . ජලය බහුලව පැවතීම ලංකාවේ ප්‍රගතියට තීරණාත්මක වී ඇති අතර, දේශගුණික විපර්යාස නිසා උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතනයට බාධා ඇති වී ජල මාර්ග සිඳී යාම , සහ වැඩිවන ජනගහනය ක්ෂය වන ජල මට්ටම මත පීඩනයක් ඇති කිරීම යන හේතු මත ජලය නොමැති වීමෙන්, රටට අඛණ්ඩ වර්ධනයක් අත්පත් කරගත නොහැක. අද, ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක පසුව