‘තේ කර්මාන්තයේ දියුණුවට නව දැක්මක් අවැසියි‘ ජාත්‍යන්තර තේ සම්මේලනය අද(9) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 09 August 2017
පහ වසර සිසුන්ට එස්ඩීබී බැංකුවෙන් අත්වැලක් මෙම වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් වෙනුවෙන් සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට එස්ඩීබී බැංකුව පසුගියදා කටයුතු කළේ ය. 08 August 2017
දළ සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 6.8ක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව තුළින් සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් ලද මුදල් හේතුවෙන් මේ වසරේ මැයි අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.0කට ප්‍රමාණවත් වූ අතර මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස 5.2කට සමාන වන පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9ක් වී තිබේ. ශ්‍රී ලංකා රුපියල 2016 වසරේ අවසානය සිට මේ වසරේ ජූලි මස 31 වැනි දින දක්වා කාලපර 08 August 2017
හිල්ටන් හෝටලයේ කොටස් විකිණීමට යයි රජයට පූර්ණ අයිතිය හිමි කොළඹ හිල්ටන් හෝටලයේ කොටස් වහාම පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කර තිබේ. 07 August 2017
ලෝකයේ ප්රමුඛ ගුවන් සමාගම අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි. 03 August 2017
2017 - 2020 කාලයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 3700 ක ණයක් ශ්‍රී ලංකාවට 2017 – 2020 කාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 244 ක හෙවත් රුපියල් කෝටි 3700 ක විදේශ ණය ප්‍රමාණයක් ලබා දීමට එකඟතාවය පළකර තිබේ. 31 July 2017
අප්‍රිකාව සමග ආර්ථික සබඳතා පුළුල් කෙරේ අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 27 July 2017
ඖෂධ කර්මාන්ත ශාලා 23කට අනුමැතිය ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් අලුතින් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 25 July 2017
මුදවපු කිරිවලට තියෙන ඉල්ලුම නිසා සංචාරක ක්ෂේත්රය දියුණු කළ යුතුයි - අගමැති මුදවපු කිරිවලට ඇති ඉල්ලූම නිසා සංචාරක ක්ෂේත්රය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 21 July 2017
මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් 2017‘ සඟරාවට අනුව මහජන බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට ශ්‍රේණිගත වී තිබේ. 21 July 2017
මහනුවර සිරිය විඳින්න නව බස් සේවාවක් මහනුවර නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගණනාවක් ආවරණය වන පරිදි දෙස් විදෙස් සංචාරකයින් සඳහා විශේෂ බස් සේවාවක් අද(20) සිට ආරම්භ විය. 20 July 2017
කලාපයේ ආර්ථිකයට මේ වසර සුබ වෙයි ආසියානු කලාපයේ අපනයනවලට තිබෙන ඉල්ලුම ඉහළ යෑමත් පහළ තෙල් මිල ගණන් නිසාත් චීනයට සහ කලාපයේ වර්ධනය වන ආර්ථිකවලට මේ වසරේදී මෙන්ම ලබන වසරේදීද අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. 20 July 2017
‘සෙවණ‘ ලොතරැයියෙන් කොළඹින් ගෙයක් ජාතික ලොතරැයි මණ්ඩලය අලුතින් හඳුන්වා දුන් ‘සෙවණ‘ ලොතරැයියේ සුපිරි ත්‍යාගය සඳහා කොළඹට තදාසන්න ප්‍රදේශයකින් අංග සම්පූර්ණ නිවසක් පිරිනැමෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 19 July 2017
සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරටේ විදේශ අමාත්‍යවරු අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ. 18 July 2017
මූල්‍ය අරමුදලෙන් දෙවැනි ණය වාරිකයට අනුමැතිය ශ්‍රී ලංකාවට ලබාදෙන දීර්ඝ කරන ලද ණය සහනයේ ඇමරිකානු ඩොලර් මිලියන 167.2ක දෙවැනි වාරිකය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. 18 July 2017
විදුලි කාර්මික හා ඉංජිනේරු ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවරදී විදුලි ක්ෂේත්රයේ කාර්මිකයින් ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පරීක්ෂණ හා මිනුම් උපකරණ ප්‍රදර්ශනයක් සමගින් ප්‍රවර්ධන වැඩසටහනක් ජූලි 21 හා 22 දිනවල මහනුවර මහවැලි රීච් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. 17 July 2017
මුල් මාස හයට සංචාරකයෝ දස ලක්ෂයක් මේ වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 11 July 2017
ඉන්දියාවේ තවත් නගර තුනකට ශ්‍රී ලන්කන් ගමන් ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගම තම ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ නගර තුනකට ගුවන් වාර ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 07 July 2017
ඊ ජේ සී අඹ වලින් ලක්ෂ 70 ක ආදායමක් මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘති භූමියට අයත් ගුරවෙල ගොවිපලේ වගාකර ඇති ටොම් ඊ ජේ සී අඹ වලින් රුපියල් ලක්ෂ හැත්තෑවක ආදායමක් උපයා ගත් බව ව්‍යාපෘති කාරියාලය කියයි. 06 July 2017
ස්විස් බැංකු ගිණුම්වල රුපියල් කෝටි 489 ක් ස්විට්සර්ලන්ත ජාතික බැංකුව විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ නවතම දත්ත සංඛ්‍යා ලේඛන අනුව ස්විස් බැංකු ගිණුම්වල ලාංකිකයින්ගේ මුදල් ස්විස් ෆ්රෑන්ක් මිලියන 307ක් පමණ තැන්පත් කර ඇති බව ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. 05 July 2017
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට රිබොන් අනුග්‍රහය ශ්‍රී ලංකාව සහ සිම්බාම්බ්වේ අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් සමාගමක් වන ස්ටැෆර්ඞ් ගාමන්ට්ස් පුද්ගලික සමාගම ඉදිරිපත්ව සිටී. ‘රිබොන්’ වෙළෙඳ නාමය සමගින් ඔවුන් මෙම අනුග්‍රාහකත්වය දරනු ඇත. 04 July 2017
කිෂූ සංචාරක ව්‍යාපාරය විනිවිද දකී ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිමත් ප්‍රතිපත්ති අවශ්‍ය බව සංචාරක ක්ෂේත්රය සම්බන්ධයෙන් ඇගයීමක් කරමින් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ වෘතිකයකු වන කිෂු ගෝමස් මහතා අවධාරණය කරයි. සංචාරක ව්‍යාපාරය අංශය ලබාගත් ජයගහ්‍රණ ද විවේචනය කරමින් ඒ මහතා මේ බව කියයි. 04 July 2017
’රටේ ආර්ථිකය නංවන්න අලූත් නීති අණ පනත් ගේනවා’ රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 04 July 2017
ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 04 July 2017
ඉන්දීය පාවහන් කම්හල ශ්‍රී ලංකාවට එපාලු ඉන්දියාවේ පිහිටි දැවැන්ත පාවහන් කම්හලට ශ්‍රී ලංකාවේ වෙළඳපල සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමට ආයෝජන මණ්ඩල පහසුකම් සහිතව අවසර දීමෙන් ශ්‍රී ලංකාවේ සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට මරු පහරක් වදින බව ශ්‍රී ලංකා සම්භාන්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.ජී.ඩී. නිමලසිරි මහතා පවසයි. 02 July 2017
ශ්‍රී ලංකා ක්‍රිකට් ස්මාර්ට්ෆෝන් සහකරු හුවාවි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන ‘හුවාවි‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලලත් ස්මාර්ට්ෆෝන් සහකරු බවට පත්වෙයි. 24 June 2017
ශ්‍රී ලන්කන් මිලදී ගන්නේ නෑ-එමිරේට්ස් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැතැයි එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 22 June 2017
‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය කොළඹදී සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය සංවිධානය කරන ‘ඉන්කෝ 2017‘ කර්මාන්ත ප්‍රදර්ශනය ජූනි 23, 24 හා 25 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. 21 June 2017
පළමු කාර්තුවේ සියයට 3.8ක වර්ධනයක් මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සිසයට 3.8ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 20 June 2017
ආර්ථිකයට විණ කළ සය මසක් මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා අපට අසන්නට, දකින්න ලැබුණේ ආර්ථිකයට විණ කරන පුවත්මය. 20 June 2017
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026