IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් ‍අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහිව කටයුතු නොකරන්නේ නම් ලෝක තෙල් මිල ඉහළ යා හැකි බව සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පවසයි.

ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම මගින් ලෝක යුද්ධයකට මග පෑදෙන බවද, ඒ ඔස්සේ ලෝක ආර්ථිකය විනාශය කරා යනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

පසුගියදා සෞදි ආරාබියේ තෙල් පරිශ්‍රවලට ඩ්‍රෝන යානා මගින් ප්‍රහාරයක් එල්ල වුණි. එම ප්‍රහාරයේ වගකීම හවුති සටන්කාමීන් විසින් භාරගනු ලැබීය.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති පරිදි ප්‍රහාරය සඳහා ඉරානයේ යුද අවි භාවිතා කර ඇතැයිද බව සෞදි ආරාබිය ප්‍රකාශ කළේය.
 
-226-
 
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ලෝක තෙල් මිල ඉහළ යෑමක් ගැන සල්මාන් කුමරුගෙන් ‍අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site