ඉන්දියා රෝහල් සමාගමක් ලංකාවට. ප්‍රකට ඉන්දීය රෝහල් සමාගමක් වන කවාක්ෂි අනුස්මරණ රෝහල් ජාලය ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කිරීමට නිමිතය. මුල් අදියරේ දී වකුගඩු රෝගීන 26 June 2012
කටුනායක ගුවන් තොටට තවත් පහසුකම් ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් ම 25 June 2012
”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට” කියුබාවේ හා බ්‍රසීලයේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (24) දිවයිනට පැමිණියේය. කියුබාවේ ජනාධිපති රාවුල් ක 25 June 2012
ලංකාව තවත් ණයක් ගනී? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රුපියල් කෝටි 5250) ලබන ජ 24 June 2012
ත්‍රි’මලේට නව ජැටියක් ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් 24 June 2012
ශ්‍රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි 2011 දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද් බදුර්යුදීන් ඇමැති 21 June 2012
යුරෝපා ණය බරට චීනෙන් එන්නතක් යුරෝපා සංගමය මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට වූ හදි 20 June 2012
ස්විස් - ලංකා ව්‍යාපාර හමුවක් ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ස්විට්සර්ලන්ත - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පසුගියදා ස්විට්සර්ලන්තයේදී ප 20 June 2012
රජය පරිසරවේදී මත විමසයි ‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප්රවිණ පරිසරවේදීන් 13 June 2012
වව්නියාවට වෙළෙඳ මධ්‍යස්ථානයක් ප්‍රදේශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔස්ටේ්රලියා රජයෙන් ලද ආධාර මත ඉදි කළ වෙළඳ මධ්‍යස්ථානයක් පසුගියදා වවුනිය 13 June 2012
ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි. සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුන් සේවය ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් කිහ 12 June 2012
තේ කෝප්පෙට තවත් යෝජනාවක්. තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරා 12 June 2012
වාහන පූට්ටුවට රොබෝවරුන් ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්වයංක්‍රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහිත කර්මාන්ත ශාලාවක් 11 June 2012
උගැන්මෙන් රට සල්ලි සොයයි මාලදිවයිනේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ. මාලදිවයිනේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන ෆෝකස් ආයතනය හා සම් 11 June 2012
ඇමෙරිකා නව තාක්ෂණය ලංකාවට ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ දැනුම ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්ෆොටෙක් ආයතනය සැරසේ. මෙහි එක් පියවරක් ලෙස සිලිකන් න 10 June 2012
සංචාරකයන් වැඩි වුණත් රට සල්ලි අඩුයි පැහැදිලි සැලැස්මක් නොමැතිව සංචාරක ව්‍යාපාරයෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැවැ 10 June 2012
චීන-ලංකා වෙළෙඳ සබඳතා තවත් තරවේ චීනය තවදුරටත් ශ්‍රී ලංකාව හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ක්‍රියාකරන බව ශ්‍රී ලංකා - චීන වෙළෙඳ උපදේශක වැන්ග් යින් කුයි, මහා භාණ්ඩ 08 June 2012
‘ආර්ථිකය අස්ථාවර කිරීමේ මෙහෙයුමක්‘ සේවක අර්ථසාධක අරමුදලින් ලබාගත් මුදල්, කොටස් වෙළඳපොල දූෂිත ගනුදෙනුවලට යොදවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය 07 June 2012
අබුඩාබි නගරයට ‘නැණසල‘ මධ්‍යස්ථානයක් ‘නැණසල‘ ව්‍යාපෘතිය යටතේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයක් පසුගියදා අබුඩාබි නගරයේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපත 07 June 2012
මැණිකට කටුනායකින් කාර්යාලයක් රන් හා මැණික් ආනයන, අපනයනකරුවන්ගේ පහසුව සඳහා විශේෂ කාර්යාලයක් මෙම සතියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී විවෘත වීමට නියමිතය. ශ් 06 June 2012
කොටස් වෙළෙඳපොළ බහී නොසන්සුන්තාවයට පත්ව ඇති ආයෝජකයන් ගනුදෙනුවලින් ඉවත්වීම නිසා කොටස් වෙළඳපොළ සමස්ත පිරිවැය සියයට තුනක ප්‍රතිශතයකින් හෙවත් රුපියල් 06 June 2012
පොල් පැල ලක්ෂ 40ක් සිටුවයි දිවි නැගුම ව්‍යාපෘතිය යටතේ පෙල් පැළ ලක්ෂ 40ක් දිවයින පුරා බෙදා හැරීම සූදානම් කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පව 04 June 2012
පාඩු මකා ලාබ උපයන පාර පෙන්නයි ලාභ නොලබන ව්‍යාපාර නව ආයෝජකයන්ට හඳුන්වා දීමෙන් හොද ලාභයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර 04 June 2012
වාහන ගෙන්වන්නෝ සතුටු වෙති ගාල් කිරීමේ පහසුව, වරාය නිදහස් ගාස්තු සඳහා වැයකළ යුතු පිරිවැය අඩුවීම වැනි කරුණු සළකා බැලීමේදී වාහන බහාලූම් සහිත නැව් හම්බන්තොට වරා 03 June 2012
නාඩන් පුත රට කිරට බීපන් පුත අපෙ කිරිම දැනටමත් අතිරික්තයක් ඇති බැවිත් ලංකාවට කිරි ආනයනය වහාම නතර කළ යුතු බවට පැලවත්ත සිනී සමාගමේ හා මව්බිම පදනමේ ප්‍රධානි ආරියසීල වික් 03 June 2012
දුෂ්කර පාසලටත් නව තාක්ෂණය රජයේ ”පාසල් 1000” ව්‍යාපෘතියට සමගාමීව, තොරතුරු තාක්ෂණ විෂය සංවර්ධන සඳහා වන ගිවිසුමකට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේක 01 June 2012
අපනයන පසුබෑමක් නෑ පසුගිය කාලසීමාවේ දැඩි බාහිර බලපෑම්වලට මුහුණ දුන්නද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය සැළකිය යුතු තරම් පසුබෑමකට ලක්වී නොමැති බව කර්මා 01 June 2012
රුපියල ස්ථාවර වන ලකුණු ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 132කට ස්ථාවර අගයකට පත්වෙතියි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග කියයි. ශ්‍රී ලංකා රුපියල ඊට වඩ 31 May 2012
ආර්ථික සමුළුව ජූලියේ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය. ලෝක ආර්ථිකයේ ශ්‍රී ලංකාවට හිමි තැන මෙම සමුළුවේ තේමාවයි. රජයේ ආර්ථි 30 May 2012
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025