තණ බිම් නැති නිසා කිරි නිෂ්පාදනය අමාරුයි කිරි ආනයනය නතර කිරීමට නම් ශ්‍රී ලංකාවේ වත්මන් කිරි නිෂ්පාදනය තුන්ගුණයක් දක්වාවත් වැඩි කළ යුතු බව මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික් 01 August 2012
මාගම්පුරය කර්මාන්ත පුරයක් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. පොහොර ගබඩා 31 July 2012
තව තෙල් පිරිපහදුවක් ශ්‍රී ලංකාවේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියා ඔයිල් සමාගම සැරසේ. මේ සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඇමරිකා ඩොලර් කෝටි 360කි. (රුපි 31 July 2012
ලංකාව පාකිස්තානයේ හොඳම මිතුරෙක් ශ්‍රී ලංකාවට පාකිස්තානයෙන් සහය දිගටම ලැබෙනු ඇති බවට පාකිස්තානු අගමැති රාජා පර්වේස් අෂ්රෆ් මහතා පැවසීය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලං 29 July 2012
ප්ලාස්ටික් කර්මාන්ත දැක්මක් කොළඹදී ප්ලාස්ටික් ආශ්රිත කර්මාන්ත තේමා කරගත් ප්‍රදර්ශනයක් අගෝස්තු 10-12 දිනයන්හිදී කොළඹ ලේක්හවුස් මන්දිර අසල ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා ව 29 July 2012
සේවක අරමුදලේ විස්තර දෙන්න කල් ඉල්ලයි සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම පිළිබඳ කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාස හයක් අවශ්‍ය බව මහ බැංකුව ප 24 July 2012
ආර්ථික තිරිහන් කරන්න කබ්රාල් අයි.එම්.එස්. කතා අරඹයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත්ව තබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව මහ බැංකු අධිපති අජිත් නිවා 24 July 2012
අගන්තුක සත්කාරයටත් උපාධියක් කොළඹ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන පරිශ්‍රයේ පිහිටි ‘කලම්බු ඇකඩමි ඔෆ් හොස්පිටැලටි මැනේජ්මන්ට්‘ ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සංග්‍ර 20 July 2012
ජන ශක්තියෙන් ක්‍රීඩිකාවනට ශක්තිය ස්පාඤ්ඤයේ පැවැති අයි.ඒ.ඒ.එෆ් ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් දෙදෙනකුට ජනශක්ති රක්ෂණ සමාගම අනුග්‍රාහ 20 July 2012
දන්ත වෛද්‍ය සංගමයට සිග්නල් අතහිත ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 79 වැනි වාර්ෂික විද්‍ය සැසියට ප්‍රධාන අනුග්‍රහය යුනිලීවර් සමාගමේ සිග්නල් දන්තාලේපය විසින් සැපැයිණි. 19 20 July 2012
දකුණු ආසියා මහා ප්‍රදර්ශනයක් අගෝස්තු මැද ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ට් 2012‘ අඛණ්ඩව 12 වැනි වරටත් ලබන අගෝස්තු 10-12 යන දිනයන් හිදී කොළඹ සිරිමාවෝ බණ් 20 July 2012
තේ අපනයනයෙන් ලංකාව පල්ලම් බසී ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නඟා සිටුවීම සඳහා සාම්ප්‍රදායික කි්රයාපටිපාටිවලින් බැහැර සැලසුමක් අවශ්‍ය බව කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය 06 July 2012
ලංකාව සංචාරක පිමිමකට සැරැසේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා සංචාරක ප්‍රවර්ධන පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරයක් වන ‘‘කටාන නගර සංවර්ධන ආයතනය’’ ශ්‍රී ලංකාවේ පළ 06 July 2012
විදු උයනක් එයි විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් වූ පහසුකම් සහිත ”විද්‍යා උද්‍යානයක්” ආරම්භ කිරීමට විද්‍යා හා උසස් තාක්ෂණ අමාත්‍යංශය සැළසුම් කර ඇත. හ 28 June 2012
විස්සයි විස්ස වෙන්දේසියේ සරුයි. ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි- විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ලංසුවල වටින 26 June 2012
ඉන්දියා රෝහල් සමාගමක් ලංකාවට. ප්‍රකට ඉන්දීය රෝහල් සමාගමක් වන කවාක්ෂි අනුස්මරණ රෝහල් ජාලය ශ්‍රී ලංකාවේ සිය සේවා ආරම්භ කිරීමට නිමිතය. මුල් අදියරේ දී වකුගඩු රෝගීන 26 June 2012
කටුනායක ගුවන් තොටට තවත් පහසුකම් ජපානයෙන් ලද රුපියල් කෝටි 430ක ආධාරයෙන් සංවිධානය කිරීමට නියමිත කටුනායක බණ්ඩනාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව ඉදිකිරීම් වෙනුවෙන් ම 25 June 2012
”ධනපති සංවර්ධනයේ බර දුප්පත් රටවලට” කියුබාවේ හා බ්‍රසීලයේ සංචාරයකින් පසුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (24) දිවයිනට පැමිණියේය. කියුබාවේ ජනාධිපති රාවුල් ක 25 June 2012
ලංකාව තවත් ණයක් ගනී? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලූම් කර ඇති ඩොලර් කෝටි 260 (රුපියල් කෝටි 32500)ක ණය මුදලේ අවසාන වාරිකය වන ඩොලර් කෝටි 42 (රුපියල් කෝටි 5250) ලබන ජ 24 June 2012
ත්‍රි’මලේට නව ජැටියක් ති‍්‍රකුණාමලය වරායේ පහසුකම් දියුණු කිරීම සඳහා වන වෙළඳ ගිවිසුමකට රජය පසුගියදා එළැඹිණි. මෙම ගිවිසුමේ වටිනාකම ඩොලර් කෝටි 400ක් (රුපියල් 24 June 2012
ශ්‍රී ලංකාව - ජපානය අතර වෙළෙඳ ගනුදෙනු සරුයි 2011 දී ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ ගනුදෙනු වල වටිනාකම ඩොලර් කෝටි 125ක් හෙවත් රුපියල් කෝටි 15625ක් ඉක්මවා ඇතැයි රිෂාද් බදුර්යුදීන් ඇමැති 21 June 2012
යුරෝපා ණය බරට චීනෙන් එන්නතක් යුරෝපා සංගමය මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට වූ හදි 20 June 2012
ස්විස් - ලංකා ව්‍යාපාර හමුවක් ස්විට්සර්ලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ ස්විට්සර්ලන්ත - ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පසුගියදා ස්විට්සර්ලන්තයේදී ප 20 June 2012
රජය පරිසරවේදී මත විමසයි ‘පරිසර හිතැති රටක් කරා’ යන තේමාව යටතේ ලෝක පරිසර දිනය නිමිත්තෙන් මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකාවේ ප්රවිණ පරිසරවේදීන් 13 June 2012
වව්නියාවට වෙළෙඳ මධ්‍යස්ථානයක් ප්‍රදේශයේ ව්‍යවසායකයන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔස්ටේ්රලියා රජයෙන් ලද ආධාර මත ඉදි කළ වෙළඳ මධ්‍යස්ථානයක් පසුගියදා වවුනිය 13 June 2012
ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි. සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුන් සේවය ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් කිහ 12 June 2012
තේ කෝප්පෙට තවත් යෝජනාවක්. තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරා 12 June 2012
වාහන පූට්ටුවට රොබෝවරුන් ඉල්ලූමට සරිලන සැපයුම තෘප්ත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්වයංක්‍රීයව වාහන එකළස් කිරීමේ පද්ධතියක් සහිත කර්මාන්ත ශාලාවක් 11 June 2012
උගැන්මෙන් රට සල්ලි සොයයි මාලදිවයිනේ අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වෙළෙඳ ආයතනය සැරසේ. මාලදිවයිනේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් වන ෆෝකස් ආයතනය හා සම් 11 June 2012
ඇමෙරිකා නව තාක්ෂණය ලංකාවට ඇමෙරිකාවේ සිලිකන් නිම්නයේ දැනුම ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්ෆොටෙක් ආයතනය සැරසේ. මෙහි එක් පියවරක් ලෙස සිලිකන් න 10 June 2012
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025