අර්තාපල් වගාවට වනාතවිල්ලුවේත් සරු පොළොවක්
නුවරඑළිය,බදුල්ල,බණ්ඩාරවෙල සහ යාපනය යන ප්‍රදේශවල මේ වන විට සාර්ථකව අර්තාපල් වගා කරන අතර පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයද අර්තාපල් වගාවට සුදුසු භූමියක් බවට සනාථ කර ගැනීමට හැකිවූ බව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ ඩබ්ලියු .එම් .එස් වන්නිනායක මහතා පැවසීය.