(යොහාන් භාසුර)
ගෝලීය වරාය සංසදය 26 වැනි වරට සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය ‘2023 වසරේ වරාය අධිකාරිය’ සහ ‘2023 වසරේ හොඳම රාජ්‍ය බහලු පර්යන්තය’ යන සම්මාන දෙක හිමිකරගත්තේය.
මෙවර ගෝලීය වරාය සංසදය ගෞරව සම්මාන උළෙල ඩුබායිහිදී පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගෝලීය වෙළෙඳ සහ නාවික ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි අළෙවි හා මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් දයානන්ද සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලාල් වීරසිංහ යන මහත්වරු සම්මාන ලබාගත්හ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකා වරාය අධිකාරියට ගෝලීය සම්මාන දෙකක්