IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සූර්යා සුවඳ කූරු සත්කාරය

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සාඩම්බර සන්නාමයක් වන ‘සූර්යා’ නාමය යටතේ පසුගිය පොසොන් පෝදා අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේදී ‘සූර්යා සදහම් සැරිසර’ වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වීය.

බෞද්ධ ජනතාව ඉතා භක්තියෙන් සමරන පොසොන් පොහොය දින ශීල සමාදාන වැඩසටහන, ධර්ම දේශනා සහ බෝධි පූජාවට සමගාමී සුගන්ධ දූප පූජාව ආදී වැඩසටහන් සඳහා ඉතා විශාල බැතිමත්හූ පිරිසක් සම්බන්ධ වූහ.

ආගමික ස්ථානවල පෝදා වැඩසටහන් හා විවිධ පුද පූජාවන් සඳහා සහභාගී වන බැතිමතුන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීම හා සුපසන් හැගීමක් ඇති කිරීමත් ඒ හරහා ඔවුන්ගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

එම විහාරස්ථානයට පැමිණ බැතිමතුන් සඳහා සුවඳ කූරූ නොමිලේ දීමට ‘සූර්යා’ ආයතනය පියවර ගත්තේය.

උතුර, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ මංගල නායක ස්වාමීන්වහන්ගේ අනුශසකත්වයෙන් මෙවර සිටි එෆ්. එම්. සූරියා සඳහම් සැරිසර වැඩසටහන සංවිධානය කළේය.

 



අදහස් (0)

සූර්යා සුවඳ කූරු සත්කාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site