බදු ලියාපදිංචිය ඉහළ නැංවීමේ අභියෝග රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එරට ආදායම් එකතු කිරීම සහ එම ආදායම් කළමනාකරණ ක්‍රියාවලිය එරට ආර්ථික සංවර්ධනය වීමට හේතුවනු නොඅනුමානය. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 08 April 2025
FentonsIT සමග සහයෝගීතාවෙන් IceWarp විද්‍යුත් තැපැල් විසඳුම ලංකාවට ව්‍යාපාරික සන්නිවේදන විසඳුම් පිළිබඳ ප්‍රමුඛතම ගෝලීය සමාගමක් වන IceWarp විසින් ඔවුන්ගේ අති නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යුත් තැපැල් විසඳුම (Email) නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. මෙමඟින් විද්‍යුත් 08 April 2025
උත්සව සමය වෙනුවෙන් හමීඩියා නව විලාසිතා එකතුවක් එළිදක්වයි හමීඩියා ආයතනය, 75 වසරක අභිමානවත් විලාසිතා උරුමය සමරමින් මෙම උත්සව සමය සඳහා, “Celebrating Heritage” (උරුමය සමරමු), සංකල්පය යටතේ නව විලාසිතා මාලාවක් එළිදැක්වීය. නූතන විලාසිතා අවශ්‍යතා 08 April 2025
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් අවුරුදු වාසි රැසක් සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් 08 April 2025
ඉහළ ආදායමකට නව තාක්ෂණයේ කෘෂි වගා ක්‍රමයක් පාරම්පරික කෘෂිකර්මාන්තය වෙනුවට නව තාක්ෂණය මුසුකරගත් වගා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අප රටේ ගොවි ජනතාවටද දැන් කාලය එළැඹී ඇත. අපනයන කෘෂිකාර්මික ආර්ථිකයක් මත ගොඩනැගුණු මෙරට ආර්ථිකය අද 08 April 2025
කොටස් වෙළඳපොළ වර්තාගත පහත වැටීමක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ (07) වාර්තාගත පසුබැසීමක් සනිටුහන් කරන ලද අතර එය මෑත කාලය තුළ දක්නට ලැබුණ ඉතා අනපේක්ෂිත තත්වයක් බව සඳහන් කළ යුතුව තිබේ. ජාතික 08 April 2025
ඇමෙරිකන් තීරු බද්දෙන් මෙරට භාණ්ඩ වර්ග පහකට බලපෑම් අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑමක් වන බවත්, එය ඇමරිකාවට අපනයනය කරන භාණ්වලින් සියයට 86 ක් පමණ වන බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (6) පැවසීය. 07 April 2025
උතුරු පළාතේ නව ආයෝජන කලාප මේ වසරේ තුන්වැනි කාර්තුවේදී ඇරැඹේ කන්කසන්තුරේ, පරන්තන් හා මාන්කුලම් යෝජිත ආයෝජන කලාපවල යටිතල පහසුකම් ඉක්මනින් අවසන් කර මෙම වසරේ තුන්වැනි කාර්තුව අවසානයේදී ආයෝජකයන්ට තම ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි ලෙස මූලික පියවර වේගවත් කරන ලෙස ආයෝජන මණ්ඩල සභාපති අර්ජුන හේරත් මහතා අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. 07 April 2025
ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් තක්සේරු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නීය. 07 April 2025
ට්‍රම්ප්ගේ බදු ක්‍රමයට කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමයේ කණස්සල්ල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය බදු ක්‍රමය” යටතේ ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44 ක තීරු බද්දෙන් දේශීය ස්වාභාවික රබර් කර්මාන්තයට එල්ල වන බලපෑම පිළිබඳව දැඩිව කණස්සල්ලට පත්ව සිටින බව කොළඹ රබර් වෙළෙඳුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 April 2025
ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය ( JAAF) පවසයි. 07 April 2025
බිස්නස් ගෙනියන්නේ හරිම අමාරුවෙන් - කොළඹ මැසෙන්ජර් වීදියේ ටයර් ව්‍යාපාරික එස්. පී. ගනේෂන් එස්. පී. ගනේෂන් ටයර් ව්‍යාපාර ස්ථානය පටන්ගෙන වසර 20ක පමණ කාලයක් ගත වී තිබේ. මෙහි ආරම්භක නිර්මාතෘවරයා ගනේෂන් මහතාගේ මාමාය. 07 April 2025
ට්‍රම්ප්ගේ තීරුබදු ලාංකික ආර්ථිකයට කෙසේ බලපාවිද? පසුගිය අප්‍රියෙල් දෙවැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා ලංකාවද ඇතුළුව රටවල් 180 කට අදාළව නව තීරුබදු අනුපාත ප්‍රකාශ කරන ලදී. 07 April 2025
මහේෂ් විජේවර්ධන සිංගර් (ශ්‍රී ලංකා) කළමනාකාර අධ්යක්ෂ ධුරයට සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ මහේෂ් විජේවර්ධන මහතා එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස පත් කළ බව එම සමාගම පවසයි. 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතාට මෙලෙස උසස් වීමක් ලබාදී තිබේ. 07 April 2025
Hemas Manufacturing සමාගමට ශ්‍රී ලංකා රේගුවෙන් කීර්තිමත් වෙළෙඳ අනුකූලතා සහතිකය Hemas Manufacturing සමාගමේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගෝලීය වෙළෙඳ අනුකූලතාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් බලයලත් ආර්ථික ක්‍රියාකරු සඳහා (AEO) පිරිනමන Tier 1 සහතිකය’ පසුගියදා පිරිනමන ලදී. 07 April 2025
කොමර්ෂල් කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුද්දේ සියයට 60 ක් දක්වා වට්ටම් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අවුරුදු සමයේ මෙතෙක් හිමි වූ විශාලතම දීමනාව සමගින් මෙවර අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව ලබාදී තිබේ. 07 April 2025
කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to pay ගෙවීම් ක්‍රමය සහිත කුලී රථ සේවය හඳුන්වා දෙයි. 07 April 2025
සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් වැඩසටහන් රැසක් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. අපේ සංස්කෘතියට හා සම්ප්‍රදායට මුල්තැන දෙමින්, ජනතාවගේ යහපැවැත්ම උදෙසා විවිධ ක්‍රියාකාරකම් මෙම වැඩසටහන්වලට ඇතුළත්ය. 07 April 2025
50 වැනි Fadna අරුණැල්ල සාර්ථකව අවසන් සෑම දෙනකුටම ගුණාත්මක සෞඛ්‍යය සේවයක් සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව තම සමාජයීය වගකීම බවට පත් කර ගෙන සිටින Fadna සමාගම එම වගකීම යථාර්ථයක් බවට පත් කරමින් සිය 50 වැනි Fadna අරුණැල්ල සෞඛ්‍ය කඳවුර පසුගියදා පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේදී පැවැත්විය. 07 April 2025
කුඩා තේ වගාකරුවන් කබලෙන් ළිපට වැටෙයිද ? අමු තේ දලුවලට ලබා දෙන අඩු මිලත්, තේ පොහොර සඳහා යන වියදමත් නිසා වගාකරුවන් කනස්සල්ලට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු ගාමිණී ජයතිස්ස මහතා පවසයි. 07 April 2025
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් පාරිභෝගික සේවා කාර්යාලයක් තෙලිජ්ජවිලට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මාතර ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය විවෘත කිරීමත් සමඟ දිවයිනේ දක්ෂිණ ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කළේය. 07 April 2025
විදේශ ආයෝජකයෝ කොටස් මිල දී ගැනීමට උනන්දු වෙති කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉකුත් සිකුරාදා (04) දර්ශක රතු පැහැයෙන් එනම් පසුබැසීමකින් අවසන් වූ නමුත් විදේශිය ගනුදෙනුකරුවන්ගේ මිල දී ගැනීමේ උනන්දුවක් සනිටුහන් විය. 07 April 2025
අපනයනකරුවෝඉන්දියාවෙන් පස් වසරක තීරුබදු රහිත ප්‍රවේශ ඉල්ලති ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට ඉදිරි වසර පහක කාලය සඳහා ඉන්දියාව තීරුබදු රහිත ප්‍රවේශය ලබාදිය යුතු බවට ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (03) යෝජනාවක් ඉදිරිපත් කළේය. 04 April 2025
ආණ්ඩුව ඇමෙරිකන් තීරුබද්ද අඩුකර ගැනීමේ අවස්ථා සොයා බලයි ඇමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට පනවනු ලැබූ සියයට 44 ක තීරු බද්ද එය ක්‍රියාත්මකවීමට පෙර අඩුකර ගැනීම සඳහා තිබෙන අවස්ථා පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමග සාකච්ඡා කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය. 04 April 2025
ඇමරිකාවේ තීරණයෙන් ලංකාවේ කොටස් වෙළෙඳපොළට බලපෑම් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය. 04 April 2025
ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානය අද කොළඔදී රැස්වේ ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයේ (ඇපික්ටා) 2025 විධායක කමිටු රැස්වීම අද (04) සහ හෙට (05) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ. 04 April 2025
ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් ජෝන් කීල්ස් සමූහයෙන් LOLC Finance අතට මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වූ ටී ස්මෝල්හෝල්ඩර්ස් ෆැක්ටරීස් පීඑල්සී සමාගමේ කොටස් 11,286,000ක් අලෙවි කළ බව පවසයි. ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමූහය මේ බව පවසා තිබේ. 04 April 2025
ඇමෙරිකාවේ තීරු බද්ද ලංකාවේ වෙළෙඳාමට -ආර්ථික ස්ථාවරත්වයට අභියෝගයක්: ලංකා වාණිජ මණ්ඩලය කියයි ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය ඊයේ (03) දැඩි කනස්සල්ල පළ කළේය. 04 April 2025
HNB බංග්ලාදේශයේ Bank Alfalah අත්පත් කරගැනීම අත්හරී මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බංග්ලාදේශයේ Bank Alfalah හි මෙහෙයුම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් වන කටයුතු අත්හැර දැමීමට තීරණය කළ බව පවසයි. පසුගිය අප්‍රේල් 02 වැනිදා රැස් වුණු එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම තීරණය ගෙන තිබේ. 04 April 2025
කප්රුක හෝල්ඩිංග්ස් එක්සත් රාජධානියට යයි මෙරට මුල් පෙළේ ඉ-වාණිජ මෙහෙයුම්හි නිරත සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එක්සත් රාජධානිය වෙතත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇතැයි පවසයි. 04 April 2025
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026