භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇක්මි ප්‍රින්ටින්ග් ඇන්ඩ් පැකේජින්ග් පීඑල්සී සමාගම කොටස් හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.
ඒ අනුව මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 1ක් සඳහාම අලුතින් කොටස් 06ක් බැගින් නිකුත් කිරීමට සමාගම සැලසුම් කර තිබේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත කොටස් ප්‍රමාණය 570,000,000 කි. මෙහිදී එක් කොටසක් රුපියල් 2.50 ක් බැගින් සමස්ත හිමිකම් නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 1.42 ක් (රු. 1,425,000,000) ලෙස සටහන්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd