
සියපත ෆිනෑන්ස් පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දීප්ති ලොකුආරච්චි මහතා පත් කරගත් බව සමාගම පවසයි. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදා සිට බලාත්මක වන පරිදි ඔහු සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. මෙම පත්කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතියද හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd