දෑවැද්ද ඩොලර්වලින් ඉල්ලලා මඟුල් ගෙදර ගාලගෝට්ටි කන්ද උඩරට ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයක් පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස උත්සව ශාලාවක පවත්වන ලදී. 08 November 2018
බිරිය දීග දෙන්න ගිහින් මුදලාලි ගුටි නොකා බේරිලා ඔහු ප්‍රදේශයේ කුඩා බේකරි හිමියෙකි. එහි නිපදවන පාන් බනිස් ආදී කෑම වර්ග දිනපතා බෙදා හැරියේ ද ඔහු විසින්මය. 07 November 2018
නෑයාගේ කතාවෙන් මනාලියගේ පවුලට තරු පෙනිලා මැස්සෙක්වත් වසා නැතැයි කී මඟුල් කතාවකින් මඟුලක් අවමඟුලක්වීමට ගිය අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 06 November 2018
සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා ) දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්‍රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්‍රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකි. මෙම බස් රථය නියමිත වෙලාවට පැමිධෑම හා ගමනාන්තය දක්වා ගමන් ගැනීම හේතුවෙන් කා අතරත් ජනප්‍රිය බස් රථයක් වූ අතර බොහෝ පිරිසක් ගමන් කිරීම දක්නට ලැබීමත් සුලබ දසුනක් විය. වර්තමානයේ ගමන් ගන්නා බොහොමයක් බස් රථවල මෙන් මෙම පෞද්ගලික බස් රථය ද තිර රෙදි යොදා, ඇ 05 November 2018
මව දුක්විඳ දුවට දුන් බත්පත වෙරළපුරා ඇය රූමත් නාඹර වියේ තරුණියකි. බැලූ බැල්මට වයස අවුරුදු 16 ක් තරම් වූ ඇය ගම්බද ප්‍රදේශයකින් පැමිණ පංති යන දැරිවියක් යැයි අනුමාන කළ හැකිය. 03 November 2018
මඟුල් දා රෑ ‘රහස’ හෙළි වී මනාලිය ගෙදර යවලා නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තියෙන් යුත් යෞවනියකි. විවාහ වීමට සිය නිසි කළ වයස පැමිණි පසු ඇයගේ මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමේ කටයුත්තට අත තැබුවේ සිය දියණියට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සැමියකු සොයාදීමේ අරමුණෙනි. 03 November 2018
පාර වැරැදී වෙන මළ ගෙදරකට ගොඩවී අන්දුන්කුන්දුන් එදින රාත්‍රියේ අම්බලන්තොටින් පිරිස වෑන් රථයට ගොඩවූයේ තංගල්ල ප්‍රදේශයේ ධීවර ගම්මානයක මළ ගෙදරක යාම සඳහාය. 03 November 2018
බස් කාක්කෝ මගීන් කැලෑවක ඇපයට තබාගෙන වැඩියෙන් ගරාගෙන නවාතැන් පහසුකම් සැපයීමට නැගෙනහිර පළාතේ සිද්ධස්ථානයක ඉදිකිරීමට යෝජිත විශ්‍රාම ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමට සියයකට අධික පිරිසක් පසුගිය දිනක එම ප්‍රදේශය බලා පිටත් වුණේ පෞද්ගලික බස් රථ තුනකිනි. 03 November 2018
කාට කාටත් අන්දකයිප්පු කැවූ ‘ගිනි කුකුළු සෙල්ලම’ වෙළෙඳ ආයතනයක සේවකයන් නොමග යවා තමා සමග පැමිණි මිතුරා ද අතරමං කොට ඔහු සතු රුපියල් දස දහසක මුදලක් ද රැගෙන පලා ගිය හීන්නූල් සූත්තරකාරයකු පිළිබඳව පුවතක් කුරුණෑගල අවට ප්‍රදේශයකින් වාර්තා වේ. 03 November 2018
වන මැද්දෙන් රෑ එද්දී හොල්මනෙන් වැලි වැස්සක් දකුණේ මාර්ග පහසුකම් නැති දුෂ්කර ගම්මානයකි. මෙය කිතුල් පැණි කිතුල් හකුරුවලට නම් දැරූ ප්රදේශයකි. 03 November 2018
දරුවාට ශිල්පය කියා දෙන්න ගිහින් අන්තිමේ බිරියත් දන්දෙන්න වෙලා ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසුවූ අතර ඇය තිස් අටවන වියේ පසුවූවාය. ඇය තම දරුවාට ශිල්ප ලබාදීම සඳහා ඔහු වෙත ගියාය. ඔහුද දරුවාට ශිල්ප ලබා දීමට කැමති විය. දැන් ඇය දරුවාට ශිල්ප ලබාදීම සඳහා දිනපතා සවස දරුවාද සමඟ ඔහු සොයා යන්නේය. ටික දිනක් යනවිට දරුවාට වඩා මවට ශිල්ප ලබාදීමේ ආශාවක් ඔහුට ඇති විය. ඔහු ඒ බව සංඥා භාෂාවෙන් සහ ව්‍යංගයෙන් ඇයට පැවසීය. ඇයද එකපයින් එයට කැමති විය. 02 November 2018
ඉන්ධන සේවකට කොකා පෙන්වා කසිකබල් සයිකලෙන් තෙල් ඇදලා දකුණු පළාතේ උප නගරයක වූ ඉන්ධන පිරවුම්හලකි. පසුගියදා ඉන්ධන හිඟයක් වෙතැයි බියෙන් පෙට්‍රල් ඉන්ධන හල ඉදිරිපිට විශාල රථවාහන පෝලිමක් වු අතර වාහන හිමියන් සමඟ විශාල ප්ලාස්ටික් කෑන් හා හිස් බෝතල් රැගෙන තවත් පිරිසක් ඉන්ධන ගැනීමට පැමිණියහ. එහෙත් වාහන හිමියන්ගේ විරෝධතාව මැද ඉන්ධන හල් සේවකයෝ ඔවුන් ඉවත් කළහ. 01 November 2018
දේශපාලන පෙරැළියෙන් බිඳුණු පෙමකුත් ලියලලා දේශපාලන පෙරළිය මැද්දේ බිඳුණු පෙමකට නැවත ආශිර්වාද ලැබීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා වේ. 31 October 2018
පැමිණීමේ ලේඛනයේ අස්සන් කරන්න මාපිලෙක් ගෙනත් කාර්යාලයම හොල්මන් වෙලා විෂකුරු මාපිලකු සිය වැහි කබායේ පසුම්බිය තුළ සිටියදී කන්දකැටිය ප්‍රදේශයේ සිට බදුල්ල නගරය වෙත කිලෝමීටර් 45ක් පමණ යතුරුපැදියකින් ගිය පුද්ගලයකු පිළිබඳ පුවතකි. 30 October 2018
පෙරහර බලා යන ගමන් පඩුරු පෙට්ටියට වැඩක් දීලා බලන්ගොඩ, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහර බලා ආපසු යමින් සිටි තරුණයකු රත්මලවින්න ප්‍රදේශයේ සමන් දෙවියන් වෙනුවෙන් තබා තිබූ පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගනිද්දී ප්‍රදේශවාසීන්ට කොටුවිය. 29 October 2018
බෑණා ගෙනා තෑගි පෙට්ටිය දුටු නැන්දම්මාත් නෑනාත් වස ලැජ්ජාවක දකුණු ඉවුරේ පදිංචි වී සිටින නැන්දම්මා කෙනෙකුගේ දුක සැප බලන්නට වම් ඉවුරේ සිට පැමිණි බෑණා කෙනෙකු තම නෑනා ඉදිරියේ වස ලැජ්ජාවකට පත්වූ සිද්ධියක් අම්පාරේ ගොවි ගම්මානයකින් වාර්තා වේ. 27 October 2018
නැති නෑකමකින් ගේකට ඇවිත් වී ගෝනි 2 ක් උස්සලා නැති නෑදෑකමක් හඟවමින් මහ දවල් වේලීමට මිදුලේ දමා තිබූ වී ගොඩකින් වී ගෝනි දෙකක් සොරකම් කිරීමේ පුවතක් නොච්චියාගම බෝගස්හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ. 27 October 2018
ඡායාරූප ශිල්පියා පාරිභෝගිකයාට පාට් එකක් දාලා තරුණයෙක් ග්‍රාම නිලධාරියා හමුවූයේ හඳුනුම්පතක් ලබා ගැනීමටය. එහිදී පෝරමයක් ලැබුණු අතර එය පුරවා මුද්දර ප්‍රමාණයේ ඡායාරූප තුනක් සමග භාරදෙන ලෙස ග්‍රාම නිලධාරීවරයා පැවසීය. තරුණයා ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපය ලබාගෙන පුරවන ලද පෝරමයත් ඡායාරූපත් ග්‍රාම නිලධාරියාට බාර කළේය. සති කිහිපයක් ගතවිය. 27 October 2018
ගුරුවරියගේ නැතිවූ මංගල මුද්ද ප්‍රේමය අහමිවූ ගුරුවරයාගේ බෑගයේ සිය නෑ කෝරළය පැත්තේ කනිටු විදුහලක කෘෂිකර්ම විෂය ඉගැන්වූ ගුරුවරිය ප්‍රායෝගික අභ්‍යාසයකින් පසු අත සෝදා ගැනීමට යාමේදී සිය මංගල මුද්ද ගලවා පසෙකින් තැබුවත් එය ආපසු ගැනීමට අමතක විය. පන්ති කාමරයට ගිය පසු එය මතක්වී හැම තැනකම සෙව්ව ද මුද්ද හමු නොවීය. 27 October 2018
ආරාධනා නැතිව උත්සවයට ඇවිත් නිදන කාමරේටත් රිංගලා ආරච්චිකට්ටුව ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක ඉකුත් දිනක පැවති උපන්දින සාදයකට අනාරාධිතව පැමිණි පුද්ගලයකු සාදයට සහභාගි වීමෙන් පසු උත්සව ශාලාව අයිතිකරුගේ නිවසට ඇතුළුවීමේ දී උත්සවයට සහභාගි වූ පිරිසක් විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 27 October 2018
ආදායම් බදු නිලධාරියාට කඬේ යතුර දී මුදලාලි යන්න ගිහින් මෙම කතාවට මුල්වන පුද්ගලයා සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු සියඹලාණ්ඩුව නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ හා ළමයින්ගේ සෙල්ලම් භාණ්ඩ කඩයක් ආරම්භ කළේ කඩ කෑල්ලක් කුලියට ගෙන මීට වසර කිහිපයකට පෙරදීය. 27 October 2018
ගැනුම්කාරයාට දැමූ කොන්දේසියෙන් බංකොළොත් ව්‍යාපාරිකයාට තරු පෙනිලා නිවස මිලදී ගන්නා අයට අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට නිවෙස් හිමියා කළ දැනුම් දීමක් නිසා ගැනුම්කරු නිවස මිලදී ගැනීම අතහැර දැමීමෙන් පසු නිවස විකුණා ගැනීමට නොහැකිව ළතැවෙන ව්‍යාපාරිකයකු පිළිබඳව බටහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය. 26 October 2018
ගස් දෙකක් මාරුවෙලා තිදරු මවට බේතුත් එපාවෙලා කොන්දේ අමාරුවට බෝඹු පොතු වෙනුවට අලිගැට පේර පොතු බැන්ද මවක පිළිබඳව බම්බාව ප්‍රදේශයෙන් වාර්තාවේ. 25 October 2018
ගෙදර කුණු පාරේ දමා යන අයට පොලිසියෙන් පාඩමක් රාත්‍රියේ හොරෙන් මහ මග දමා ගිය කුණු මල්ල උදේ පාන්දරම පොලිසියෙන් නිවෙසට ගෙනත් දීමේ පුවතක් තලාතුඔය මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ. 23 October 2018
මව සැප රියකින් නිවෙසට ගෙනගිය පුතා ගැටේ ලිහා බස්රියකින් ආපසු එවලා සිය මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බව පවසා මව නවීන වාහනයකින් නිවෙසට රැගෙන ගිය පුතකු මව සතුව තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙන ඇය බස් රථයකින් නිවසට එවීමේ පුවතක් මතුරට පොලිස් වසමේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය. 22 October 2018
මිතුරාගේ බිරිඳගේ හොඳ හිත සොයාගිහින් කඩු පාරෙන් බේරී කම්බි වැටේ ඇමිණිලා කුරූණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ නගරයක මිතුරන් තිදෙනෙකි. ප්‍රාදේශීය දේශපාලකයකුගේ ගෝලයන් වූ නිසාම තිදෙනා අතර තිබුණේ ගජ මිතුරුකමකි. 20 October 2018
සද්දෙට හිලෙන් බලා සටනට බැහැලා මිරිස් ඇඹරූ අතින්ම සාමය උදාකරයි මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාවක් ඒ අසල මාර්ගයේ සිදුවූ දබරයක් සංසිඳවීමට ගොස් සිදුවු අකරතැබ්බයක් පිළිබඳව මාතර දිසාවේ කඳුකර ගම්ප්රදේශයකින් අසන්නට ලැබේ. 20 October 2018
පෙම්වතිය සොයා ගිය ‘බඹරා’ රිදෙන්නම කාලා: ලක්ෂ එකහමාරක බඩුත් අතුරුදන් දුරකතර ගෙවා පැමිණ මදු විතෙන් මත්ව රෑ ජාමේ අනියම් පෙම්වතියගේ පහස විඳීමට ඇගේ නිවසට ගිය අනංගයකුට ඇය පිටුපෑම නිසා ආපසු පැමිණීමට සිදුව ඇති බවත් ඒ එන අතරමගදී ප්‍රහාරයකට හා කොල්ලකෑමට ගොදුරුවී රෝහල් ගත කිරීමට වූ සිද්ධියක් ගල්ගමුව පොලිස්ථානයෙන් දැන ගැනීමට ලැබෙයි. 20 October 2018
බාස් උන්නැහේ කොහොඹ ගහේ පැටලිලා ගොවියකු වූ ඔහු සිව්දරු පියෙකි. බිරිඳ ගෘහණියකි. ගොවිතැනින් ප්‍රමාණවත් ආදායමක් නොලැබුණ නිසා පවුල ගැටගසා ගන්නේ යන්තමිනි. 20 October 2018
නිකං ඇවිත් ඉල්ලන් කාලා නීති කැඩූ දෙන්නටම තට්ටු වයඹ පළාතේ පොලිස් මුරපොළකි. දෙදෙනකු නැග ආ යතුරුපැදියක් නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවාගේ බලපත්‍ර පරීක්ෂාවේදී ඔහු රක්ෂණ සහතිකය වෙනුවට පෙන්වූයේ මුදල් ගෙවූ බවට වූ රිසිට් පතකි. මේක නෙමෙයි ඉන්ෂුවරන්ස් කාඞ් එකක් තියෙනවා. පොලිස් නිලධාරියා කීවත් ඔහුට එය පැහැදිලි නොවුයෙන් මඳ කතාබහක් ඇතිවිය. 20 October 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026