(තිහගොඩ උපසේන ලියනගම) 
වයඹ පළාතේ පොලිස් මුරපොළකි. දෙදෙනකු නැග ආ යතුරුපැදියක් නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවාගේ බලපත්‍ර පරීක්ෂාවේදී ඔහු රක්ෂණ සහතිකය වෙනුවට පෙන්වූයේ මුදල් ගෙවූ බවට වූ රිසිට් පතකි. මේක නෙමෙයි ඉන්ෂුවරන්ස් කාඞ් එකක් තියෙනවා. පොලිස් නිලධාරියා කීවත් ඔහුට එය පැහැදිලි නොවුයෙන් මඳ කතාබහක් ඇතිවිය.
මේ නිසා කීප දෙනකු එතැනට එක්වූ අතර වෙනත් යතුරුපැදියකින් ආ වැදගත් පෙනුමැති මැදිවියේ අයකු ද ඒ අතර විය.
හරි ඔයාට මං නියම ඉන්ෂුවරන්ස් කාඞ් එකක් පෙන්වන්නම්. මහත්තය රක්ෂණ සහතිකේ දෙන්නකො’ ඔහු අසල වූ වැඩිහිටි පුද්ගලයාගෙන් රක්ෂණ සහතිකය ඉල්ලීය. ඔහු වහාම සිය මුදල් පසුම්බියෙහි පසෙක වූ රක්ෂණ කාඞ්පත රැගෙන නිලධාරියාට දුන්විට එය පරීක්ෂා කළ ඔහු මහත්තයා මේකත් කල් පැනලනෙ. කීවෙන් මැදිවියේ මහතාට තරු පෙනිණි.
හත් දෙයියනේ මම දැනගෙන හිටියෙ නෑනෙ. ඔහු කීවත් මේ දෙදෙනාටම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරියා කටයුතු කළාලු.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිකං ඇවිත් ඉල්ලන් කාලා නීති කැඩූ දෙන්නටම තට්ටු