ළමා දිනය දා මාදම්පේ සේනානායක බරට තෑගි ලෝක ළමා දින සැමරුමට සමගාමීව අද (4)දින හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ පැවති විශේෂ වැඩසටහන්මාලාවකට සහභාගී වූ විද්‍යාලයේ ආදි ශිෂ් යරූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රවීණ ලේඛක අජන්ත සෙනෙවිරත්න මහතා පරිවර්තනය කරන ලද සහ ඔහු විසින් ලියන ලද පොත් විස්සක් සිසු දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා විදුහල්පති මොරිස් අත්තනායක මහතා වෙත පිරිනමනු ලැබීය. 04 October 2023
මියුසියස් ත්‍යාග ප්‍රධානෝත්සවය කොළඹ මියුසියස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 04 October 2023
‘තේ දළු අතරින් පිපෙන කැකුළු’ ’තේ දළු අතරින් පිපෙන කැකුළු’ ලෝක ළමා දින සැමරුම වෝගන් වත්ත දමිළ ළමා මිතුරු පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණ. 04 October 2023
‘සිංහරාජ’ කොවුල් නාද පතුරයි ඇඹිලිපිටිය කලාපයේ කොලොන්න කොට්ඨාශයට අයත් ඉත්තෑකන්ද සිංහරාජ මහා විද්‍යාලයේ ප්‍රථමික අංශයේ සංගීත තරගාවලික් පසුගියදා පැවැත්විණි. 19 September 2023
එන්න හිතෙන ඉස්කෝලේ පාගමන විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රථම ජන්ම සැමරුම වෙනුවෙන් step to future vidyartha 2023 අභිමානවත් විද්‍යාර්ථ පාගමන සැප්තැම්බර් 10 දින අති සාර්ථක ලෙස කොස්ගමදී පැවැත්විණ. 12 September 2023
කරුණාරත්නයේ ශිෂ්‍ය භටයන් අභිෂේක ගැන්වේ රාගම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය භට කණ්ඩායම් අභිෂේක නැංවීම පසුගිය දිනක විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් විය. 08 September 2023
හොඳ නායකයෙක් වන හැටි පාසල් දරුවන්ට කියා දෙයි ‘ආත්මාර්ථකාමීත්වයෙන් තොරව වගකීමෙන් පිරිපුන් නායකයන් පිරිසක් බිහි කරමු’ යන තේමාව යටතේ කතෝලික පාසල්වල සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් දෙදින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා පැවැත්විණි. 28 August 2023
මහගම සිසු නයුවෝ පත් වෙති බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උස්සවය හොරණ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජේ.ඩී.එල්.වී.කේ. ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේ දී පැවැත්විය. 23 August 2023
මදුරුකැටිය විදුහලේ බලදක්ෂ පෝතක පදක්කම් පළඳයි මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන්ට පදක්කම් පැළඳවීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රයේදී මොනරාගල කොට්ඨාස සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුෂාරා පරණමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 18 August 2023
ඇළෙන් පුහුණුවී පළාතෙන් කප් ගහයි ඇලහැර , සියඹලාව විදුහලේ පාසල් සිසුන් 13 දෙනෙක් 2023 පාසල් පළාත් පිහිනුම් තරඟයෙන් සමත්වි සමස්ත ලංකා පිහිනුම් තරඟයට ඉදිරිපත්විමට වරම් ලබා තිිබේ. 10 August 2023
මතුගම ආඳාවල කණිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය නායක උළෙලදා මතුගම ආඳාවල කණිෂ්ඨ විද්‍යාලයේ 2023 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා පදක්කම් පැළඳවීමේ උත්සවය පසුගියදා එම විදුහල ශාලාවේදී පැවැත්විණි. 09 August 2023
සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි 08 August 2023
මහසෙන් සිසු නයුවෝ නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලඳවීමේ උළෙල එම පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි . 04 August 2023
චෙස් ශූරයෝ දිවයිනට උස්බෙකිස්තානයේ පැවති 17 වන ආසියානු පාසල් චෙස් ශූරතා තරගාවලියේදි රන් පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලාංකික පාසල් සිසුහු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 July 2023
අලවල සිසු නයුවෝ දිවුරති අත්තනගල්ල අලවල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් 25 දෙනකුට නිල ලාංඡන පැළඳවීම ගම්පහ කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ විජිත කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 18 July 2023
කැප්පෙටිපොල දියණිය රටවල් අටක් පරදවයි සිංගප්පූරුවේදී රටවල් අටක් අතර පැවති Lion City Cup Karate Champion Ship - 2023 තරගාවලිය සඳහා ඉදිරිපත්වූ ශෙනුෂී තමාෂා ක්‍රීඩිකාව වයස අවුරුදු 15 න් පහළ (කාන්තා) ’’ කාතා ’’ ඉසව්වෙන් රන් පදක්කමත් , ’’ කුමිතෙ ’’ ඉසව්වෙන් රිදී පදක්කමත් හිමිකර ගැනීමට සමත්ව සිටින්නීය. 13 July 2023
ලංකා සභා කණිෂ්ඨයට පරිගණක විද්‍යාගාරයක් තලංගම ලංකාසභා කනිෂ්ඨ විද්‍යාලයේ පරිඝනක විද්‍යාගාරය විවෘත කිරීම විදුහල්පති ඊ.එම්.ඒ.එන් . බෙත්මගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 07 July 2023
අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්‍යාලයේදි සිදු කෙරිණි. 28 June 2023
අනුර සිසු නයුවෝ දිවුරුම් දෙති යක්කල අනුර ජාතික පාසලේ නව වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීම අද දින උත්සවාකාරයෙන් පැවැත්විණි. 15 June 2023
ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පත් වේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මලල ක්‍රීඩාවට ලැදි කීර්තිමත් ආදි ශිෂ්‍යයින්ගේ එකමුතුවෙන් ආදි තෝමසුවන්ගේ මලල ක්‍රීඩා සංගමය පිහිටුවීම පසුගියදා මාතලේ තානායමේදී පැවැත්විනි. 14 June 2023
ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්රදානෝත්සවය ජාතික ශිෂ්‍යභට බළකායේ 07 වැනි බලඇණීය සංවිධානය කරන ලද 2022 ශිෂ්‍යභට දක්ෂතා හා සේවා ඇගැයීමේ සම්මාන ප්රද්රානෝත්සවයේදී දක්ෂතම ශිෂ්යභටවිය ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සැරයන් එම්.පී.ටී. ගුණවර්ධන ශිෂ්‍යාව ද දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස කදාන ද මැසිනොද් විද්‍යාලයේ සැරයන් ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු ශිෂ්‍යා ද සම්මාන ලැබුහ. 29 May 2023
ඩෙංගු මඩින්න පාසල් දරුවෝ එක් වෙති ඩෙංගු රෝගය මර්දනය පිණිස ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් යක්කල අනුර කනිෂ්ඨ විද්‍යාලය මගින් සංවිධානය කරන ලද පා ගමනක් සංවිධානය කර තිබුණි, 28 May 2023
ජින්නා ශිෂ්‍යත්ව බෙදයි උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික සිසුන් 131 දෙනකු සඳහා ජින්නා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ(24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලදි. 25 May 2023
හැටන් නිශ්ශංක මල්ලයේ සංස්කෘතික සංදර්ශනයක් හැටන් අධ්‍යාපන කළාපයට අයත් හඟරාපිටිය ශ්‍රී නිශ්ශංක මල්ල මහාා විදුහලේ නර්තන අංශය මගින් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක් පසුගියදා එම විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්ව්ණි. 22 May 2023
ගෝතමී සිසු නයුවෝ ලාංඡන පළදිති ගම්පහ ගෝතමී විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ’’ ගෝතමී සිසු නියමු අභිෂේකය - 2023 ’’ එම විදුහල් ශාලාවේදී පැවැත්විණි. 22 May 2023
සුජාතා බාලිකාවේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල කොළඹ-05 සුජාතා බාලිකා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම විද්‍යාලයේ විදුහල්පතිනී ආර්.පී.විජේසිංහ මහත්මියගේ හා විද්‍යාලයේ ආචාර්ය මංඩලයේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ඊයේ(27) පැවැත්විණි. 28 April 2023
ස්වර්ණපාලි බාලිකා අවුරුදු උළෙලින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අනුරාධපුර ස්වරණපාලි බාලිකා විද්‍යාලයේ අලුත් අවුරුදු උත්සවය ඉතාමත් අලංකාරවත් අයුරින් ස්වර්ණපාලි පාසල් භූමියේදී පැවැත්විණි. 25 April 2023
බුත්තල පෙරපාසලක සිඟිත්තන්ට පරිගනක පුහුණුව දරුවන් කුඩා අවධියේ සිට පරිගනක භාවිතයට නැඹුරුකිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට පරිගනක දැනුම ලබාදීමේ ව්‍යාපෘතියක් බුත්තල ලිට්ල් ස්ටාර් පෙරපාසලේදී ආරම්භකෙරිණි. 04 April 2023
පිඹුර විභර්ථා විදුහලේ ක්‍රිඩා උළෙල දා අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි. 29 March 2023
මාඔය කණිටු විදුහලේ ක්‍රිඩා උළෙලදා මාතලේ , ලග්ගල පල්ලේගම, විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ම/ප/විල්/ මාඔය කණිෂ්ඨ විදුහලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පසුගියදා විදුහල් ක්‍රිඩා භූමියේදී පැවැත්විණි. 13 March 2023
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026