ප්‍රියදර්ශනී ගීකියනගේ බණ්ඩාරගේ ශිෂ්‍යාවක මෙන්ම කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන දිනුකි නේතාරා වලතරආරච්චිගේ භරත නාට්‍ය අරංගේත්‍රම් ප්‍රසංගය බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද සවස 6.00ට පැවැත්වේ.
ඇය ඉන්දුල සහ දිනුෂූ වලතරආරච්චිගේ එකම දියණියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දිනුකිගේ අරංගේත්‍රම් ප්‍රසංගය අද
vernon Friday, 27 October 2023 02:11 PM
මේකේ ජාතික වැදගත්කම මොකක්ද?
Pinhami Friday, 27 October 2023 11:01 PM
ඒක තමයි…මේ ළමය නැටුවා කියලා අපිට කියන්නේ මොකෝ...?
mudiyanse Sunday, 29 October 2023 06:09 PM
මේ වගේ ඉතා වටිනා කාලීන ප්‍රවෘත්ති අප වෙත ගෙන ඒම පිළිබඳව ලංකාදීපයට ඉතාමත් ස්තූතියි .
විජේ Monday, 30 October 2023 08:24 PM
මේකෙ ජාතික වටිනාකමක්නම් නෑ තමයි. ඒත් මේක ආරාධනාවක්නේ, පුළුවන් කෙනෙක් ඉන්නවා නං යන්නයි තියෙන්නේ... මෙහෙම දේවල් අද දකින්නත් නැහැනේ වැඩිය...
චතුරි Thursday, 02 November 2023 05:29 AM
මේ ඉහලින් අදහස් පලකර ඇති දෙන්නා. මේ ලමයගෙ පන්තියේ දෙන්නෙක් වෙන්න ඇති. එහෙම හිතන්නත් අමාරුයි. විශාකා එකේ මේ වගෙ බොලද ප්‍ර්ශ්න අහනලම්‍යි නැතිව ඇති. මේ ලමයා කොයිතරම් සතුටු වෙනවද. එයාගෙ පින්තුරය දැකලා පුව්ත් පතේ. එයාගෙ යාලු මිත්‍රයෝ විදෙශ රටවල ඉන්න කට්ටිය. මේදැකලා කොයි තරම් ස්තුටුද චාන්දනී රේනුකාලා. හැමදාම මුල් පිටුවේනෙ යන්නෙ ඒකයි ඒ දෙන්නා අඩම්බර කතා කියන්නෙ. ඔය සේරටම වැඩිය දෙම්ව්පියෝ දෙන්නා කොපමන ස්තුටු වෙනවද