
(කේෂර ගුණතිලක)
මොනරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ බාලදක්ෂ පෝතකයන්ට පදක්කම් පැළඳවීමේ උත්සවය විද්‍යාල පරිශ්‍රයේදී මොනරාගල කොට්ඨාස සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුෂාරා පරණමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී බාලදක්ෂ පෝතකයන් 36 දෙනකුට පදක්කම් සහ සම්මාන පිරිනැමිණි. බාලදක්ෂ පුහුණුවිම් කටයුතු කළ එම්.බී කුමාරි ආකේලා මහත්මිය සහ මදුරුකැටිය මහ විදුහලේ විදුහල්පතිනී ජී.ජී සිතාරා සඳමාලි යන මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd