(එස්.යූ.ඩබ්ලිව්.කේ ජයවර්ධන)
අත්තනගල්ල අලවල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් 25 දෙනකුට නිල ලාංඡන පැළඳවීම ගම්පහ කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විදුහල්පති කඹුරාවල වජිර හිමිපාණන්ගේ සහ ප්‍රාථමික අංශයේ විදුහල්පති කේ.පී. ආර්. ප්‍රසන්තිකා මහත්මියගේ උපදෙස් මත මෙම උත්සවය පැවැත්විණි
හෙෂාන් දෙව්මිතා, දිනිති සෙත්මිණි. සේනිත් දෙමින සහ සැඳලි ලවන්‍යා ප්‍රධාන සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායක නායිකා වෝ වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලවල සිසු නයුවෝ දිවුරති