IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති

(මහේෂ් කිර්තිරත්න)

අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ 2023 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්‍යාලයේදි සිදු කෙරිණි.

විදුහල්පතිනි එච්.එම්.එන්.ආර් ජයරත්න මහත්මියගේ උපදෙස් පරිදි ශීෂ්‍ය නායක මණ්ඩලය  මෙම කටයුතු සංවිධානය කර තිබු අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස චතුරංග රත්නායක සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස බුද්ධිමා විජේසුන්දර, උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස දම්සර නෙළුම්දෙණිය.උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස සයුරි බණ්ඩාර යන සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මෙම අවස්ථාවට ශිෂ්‍ය නායක කමිටුව නියෝජණය කරමින් ආර්.හුලංගමුව,ජේ වික්‍රමසිංහ,සහකාර විදුහල්පති එස්.ඒ පි පුෂ්පකුමාරි,එස්.බි විජේසුන්ද යන ගුරු භවතුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 



අදහස් (0)

අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site