(තිලකරත්න දිසානායක)
යක්කල අනුර ජාතික පාසලේ නව වර්ෂය සඳහා තේරී පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරුම් දීම අද දින උත්සවාකාරයෙන් පැවැත්විණි.
කැලණිය විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය.
විදුහල්පති ප්‍රින්ස් සෝලංග ආරච්චි ශිෂ්‍ය නායක භාර ආචාරිනි සහාකාර විදුහල්පතිනි සුධර්ම චන්ද්‍රකාන්ති, චමිලා මල්ලවාරච්චි සහ ආචාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි .
සිසු සිසුවියෝ 119 දෙනෙක් මෙහිදී දිවුරුම් දුන්හ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනුර සිසු නයුවෝ දිවුරුම් දෙති
සමන් Thursday, 15 June 2023 04:57 PM
අනුර ගුරු මෑණියෝ සදාකල් දිනේවා...!!!