දරුවන්ගේ සතිය වඩන්න පාසලෙන් අරඹයි
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සති පාසල වැඩ සටහන බෙන්තොට, නියාගම, කරන්දෙණිය , වැලිවිට දිවිතුර ,සහ ඇල්පිටිය අධ්‍යාපන කොට්ටාසවල පාසල් 123 ක සිසු සිසුවියන් දිනපතා සාර්ථකව ක්‍රියාත්මක කරන බව ඇල්පිටිය කලාපයේ මෙම විෂය භාර සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ඉනෝකා ජයතුංග මහත්මිය පැවසුවාය .