(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
විභාග සදහා සූදානම් වන පාසල් දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් වැඩසටහනක් ප කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන් කලවාන ප්‍රදේශයේ පාසල් කේන්ද්‍ර කර ගනිමන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර , කලවාන මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නදී ගුණරත්න මහත්මිය ස්වෙච්ඡාවෙන් සිදු කරයි .
පැය දෙකක් පුරා පැවති මෙම වැඩ සටහනට සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි විය.
පාසල් සිසුන් අන්තර්ජාලයට , දුරකථන ක්‍රීඩා වැනිදේට ඇබ්බැහිවීම , පවුල් ප්‍රශ්න සමග පාඩම් කිරීමට සිත එක් අරමුණකට ගත නොහැකි වීම , ඍණාත්මක සිතුවිලි පහල වීම , අන්ර්ජාලය හරහා තර්ජනය (Cyber bullying ) ආදිය ගැන මෙහිදී පුලුල්ව සාකච්ඡා කෙරුණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දරුවන්ගේ ඔළුව හදන්න ආ මනෝ වෛද්‍යවරිය
fairoos Sunday, 12 November 2023 01:39 PM
ඉතාම හොඳයි... හැම පළාතටම මේ වගේ වැඩමුළුවල් අවශ්‍යයි...