වේළුසුමන දරුවෝ ජනපති කාර්යාලයට සීප්පුකුලම, තම්මැන්නාව වේළුසුමන මහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ඔවුන්ගේ අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අද (05) අවස්ථාව උදා විය. 05 August 2025
කොත්මලේ හැදුණුවැව දරුවන්ට කෘෂිකර්මය ගැන දැනුවත් කිරිමක් කෘෂිකර්මාන්තය පිළිබඳව පාසල් දරුවන්ගේ දැනුම සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් කොත්මලේ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විණි. 04 August 2025
ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් හඳුන්වා දෙයි ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව පසුගියදා සාර්ථකව හඳුන්වා දුන්නේය. 03 August 2025
වයඹ පාසල් දෙකක් ජනපති කාර්යාලයට ඉබ්බාගමුව වීර කර්නල් නියෝමාල් පලීපාන විද්‍යාලයේ සහ කුලියාපිටිය තාවල්ල ධම්මාලෝකමහා විද්‍යාලයේ සිසුසිසුවියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Vision’ වැඩසටහනට සහභාගි වීමට අද (01) අවස්ථාව උදා විය. 01 August 2025
තෙල්දෙණිය ජාතික පාසලට 120 ක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි තෙල්දෙණිය ජාතික පාසලට වසර 120ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කෙරේ. 28 July 2025
කොළඹ - ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට කොළඹ මහානාම විද්‍යාලයේ සහ පොළොන්නරුව දම්මින්න මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ අද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. 22 July 2025
රක්වාන රත්නාලෝකය නැටුමෙන් බැබලෙයි 2025 සමස්ත ලංකා පාසල් නර්තන තරගාවයේදි මිශ්‍ර සමූහ කණිෂ්ඨ අංශයේ දිවයිනේ තෙවන ස්ථානය දිනා ගැනිමට රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත් විය. 22 July 2025
අනුරාධපුර පණ්ඩුල සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට අනුරාධපුර පණ්ඩුල මහා විද්‍යාලයේ සිසුසිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ Vision වැඩසටහනට අද සහභාගී වූහ. 21 July 2025
අලුත්ගම සාරධර්ම පෙරහර විදී සරයි බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් අලුත්ගම කලාපීය ශාසනාරක්ෂක විහාරස්ථාන එකමුතුවේ දහම්පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන සාරධර්ම පෙරහර පසුගියදා කලුවාමෝදර ක්ෂේත්රාරාම මහා විහාර වෙලේ පන්සල භූමියෙන් ආරම්භ වීදී සංචාරය කරහ. 21 July 2025
පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් වල සිසුසිසුවියන් හට අද (18) අවස්ථාව උදා විය. 18 July 2025
ෆෝන් එකෙන් සිත්තම් මැවූ දරුවන්ට තිළිණ ජංගම දුරකථනය භාවිතා කොට නිර්මාණාත්මක ඡායාරූපකරණයට යොමු කිරීමේ අරමුණින් ගෝනපල ඔලබොඩුව සොයිසා විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් අතර සංවිධානය කළ ’’ප්‍රතිමාණ’’ ඡායාරූප කරන තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවයක් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමනී ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පැවැත්වුණි. 17 July 2025
සිඟිති පෙර පාසලේ බැති ගී ඉකුත් ඇසළ පුන් පොහෝ දිනය වෙනුවෙන් හිඟුරාණ සිඟිති පෙර පාසලේ ළමුන් විසින් භක්ති ගීත සංදර්ශනයක් පැවැත්විණි. 16 July 2025
මීමුරේ කණිෂ්ඨයට සාපෙළෙන් විශිෂ්ට ජයක් උඩදුම්බර හුදකලා ගමක පිහිටි මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 12 දෙනාගෙන් 10 දෙනකු විශිෂ්ඨ ලෙ ප්‍රතිඵල ලබාගනිමින් උසස් පෙළට සුදුසුකම් ලබාගෙන ඇතැයි තෙල්දෙණිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා කේ.වී. මලර් මහත්මිය ප්‍රකාශ කළාය. 16 July 2025
නිට්ටඹුව සංඝබෝධි සිසු සිසුවියෝ ජනාධිපති මන්දිරයට නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණියහ. 19 June 2025
කටුකෙන්ද මිහිඳු සිසු නයුවෝ වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි. 14 May 2025
ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව උදා විය. 09 May 2025
ක්‍රිස්තුරාජ විදුහලේ සිසු නියමුවෝ ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම් නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශ්‍රවනාගාරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. 17 April 2025
සිරිමාවෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙයි කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 07 April 2025
ත්‍රිකුණාමලයෙන් නැගී එන බාලිකා ක්‍රිකට් සූරියෝ ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත. 24 February 2025
සීවලියේ කළඑළි මංගල්‍යය සබරගමු නර්ථන සම්ප්රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ පැවති ’’ගුරු වරම්’’ දීමේ කළඑළි මංගල්‍ය උත්සවය අමතමින් පැවසුවේය. 17 February 2025
ඔරු පැදිමේ තරඟාවලියෙන් විශාඛාවට ජය දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූහ. 04 February 2025
උහන කණිෂ්ඨයෙන් වාර්තාවක් උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂික එච්.ආර්. හසන්ති මහත්මිය කීවාය. 26 January 2025
ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 188 කි. 24 January 2025
විශාකා බාලිකාවෝ සරුංගල් යවති කොළඹ විශාකා විදාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලැබු විශාකා සරුංගල් සැනකෙලිය කොළඹ ගාලු මුවදුර පිටියේදි අද (02) පැවැත්විණි . 02 December 2024
පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි. 13 November 2024
සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්යාල පරිශ්‍රයේදි ආරම්භ විය. 06 November 2024
ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝලටයේ ග්‍රෑන්ඩ් මාර්ක් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. 05 November 2024
ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් විදුහලේ ආදි ශිෂ්‍ය ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දා එම විදුහලේ දී පැවැත්වුණි. 04 November 2024
කොළඹ සරසවියේ වාර්ෂික පර්යේෂණ සම්භාෂනය නොවෙම්බර් 04 කොළඹ විශ්ව විද්‍යාලයේ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂනය ’’ඵලදායි පර්යේෂණ ඔස්සේ ධරණීය අනාගතයක් ගොඩනැගීම ’’යන මැයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (යු එන් ඩි පි) මෙරට නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් නොවෙම්බර් 04 දින විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ ලක්ෂ්මන් දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 31 October 2024
කිරිබමුණ සිඟිත්තන්ගේ රාත්‍රී කඳවුර ඉබ්බාගමුව, කිරිබමුණ සිඟිති පෙරපාසල් දරු දැරියන් වෙනුවෙන් දහ වැනි වරට සංවිධානය කරන ලද රාත්‍රී කඳවුරක් ඊයේ (30) කිරිබමුණ සිඟිති පෙරපාසලේදී පැවැත්විණි. 31 October 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026