IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රක්වාන රත්නාලෝකය නැටුමෙන් බැබලෙයි

(ඩබ්ලිව් .ඒ. සිරිසේන) 

2025  සමස්ත ලංකා  පාසල්  නර්තන තරගාව⁣යේදි  මිශ්‍ර සමූහ කණිෂ්ඨ අංශයේ දිවයිනේ තෙවන ස්ථානය දිනා ගැනිමට රක්වාන රත්නාලෝක මහා විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත් විය.

මෙම තරගාවලිය (20) දින  ගම්පහ යසෝදරා දේවී බාලිකා  විද්‍යාලයේදී පැවැත්විණි.  මෙහිදී  පහතරට ඉලංගම් සරඹ  නර්තනය ඉදිරිපත් කළ රත්නාලෝක මහා විද්‍යාලයේ  මිශ්‍ර සමූහ කනිෂ්ඨ  නර්තන කණ්ඩායම  සමත්විය.

මෙම  නර්තන තරගාවලියට  පළාත් අටක් නියෝජනය කරමින්  පාසල් නර්තන කණ්ඩායම්  තරග වැදුණි. මේ අතර ඉකුත් වසර හතරක් තුළ පැවැති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලි වලදි  අඛණ්ඩව ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට  විද්‍යාලයේ නර්තන අංශයට හැකි විය. 

විද්‍යාලයයේ   නර්තන ආචාරණි කේ.ඩඩබ්ලිව්  දේශා ප්‍රභාෂණී මහත්මිය සිසුන්ට මඟ පෙන්වීම සිදු කර ඇත. 



අදහස් (0)

රක්වාන රත්නාලෝකය නැටුමෙන් බැබලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site