
(තුසිත කුමාරද සිල්වා)
බේරුවල දකුණ ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් අලුත්ගම කලාපීය ශාසනාරක්ෂක විහාරස්ථාන එකමුතුවේ දහම්පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන සාරධර්ම පෙරහර පසුගියදා කලුවාමෝදර ක්ෂේත්‍රාරාම මහා විහාර වෙලේ පන්සල භූමියෙන් ආරම්භ වීදී සංචාරය කරහ.
ඓතිහාසික කන්ද විහාර මංසන්ධිය, සිරිපතිපාර, පූරාරාමපාර, අලුත්ගම ඩිපෝ හන්දිය, ගාලු පාර ඔස්සේ කලුවා මෝදර ශ්‍රී කල්‍යාණාරාම මහා විහාරය දක්වා ගමන් කරන පෙරහරට බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වලතර සුභූති, ලේඛකාධිකාරී මොරගල්ලේ අරිය විමලතිස්ස, බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රි මූර්ති හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා මත ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් දහම් පාසල් ගුරුවරුන්,දෙමාපියන් සිසු දරු දැරියන් විවිධ සංස්කෘතිකාංග ඇතුළත් නර්තනාංග සමගින් විචිත්‍රවත් ව මෙම පෙරහර අලුත්ගම විහාරස්ථ ශාසනාරක්ෂක එකමුතුව විසින් සංවිධානය කරන බව පවසයි.
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2436
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත්ගම සාරධර්ම පෙරහර විදී සරයි