
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය කීවේ සමාජය ප්‍රගතිශීලී තැනක් බවට පත් කිරීමට කාන්තාවට විශාල කාර්යභාරයක් පැවරෙන බවයි.
අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අරඹමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සිදුවුණි. පසුව අග්‍රාමත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. ඉන් අනතුරුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරිය විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉදිරි සැලසුම් පිළිබඳව සභාව දැනුවත් කෙරිණි
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා නිල ලාංඡන පැළඳ වීමද සිදුවිය.


2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරිමාවෝ ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස් වෙයි