මොරටුව රාවතාවත්ත 'ප්‍රතිභාංජලී ' නර්ථන පාසලේ දරුවන්ගේ ශ්‍රව්‍ය,දෘශ්‍ය,නෘත්‍ය පෙළහර ' මනස්කෘත' පසුගියදා කටුබැද්ද ජනසෙත සංස්කෘතික ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ.'ප්‍රතිභාංජලී' නර්ථන පාසලේ සිසු සිසුවියන්, දිවයිනේ ප්‍රවීණ නර්ථනාචාර්ය වරුන් , සම්භාවනීය අමුත්තන් හා පැමිණ සිටි නරඹන්නන් ඉදිරියේ සිය ශිල්ප දැක්වූ ආකාරයයි මේ..






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd