IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මාරිස්ටෙලා විද්‍යාලයීය අධ්‍යාපනික ප්‍රදර්ශනය

( ටී.කේ.ජී.කපිල )

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය ප්‍රථම වරට සංවිධානය කළ "Edura Global Education Fest - 2024 " එඩියුරා ග්ලෝබල් එඩියුකේෂන් ෆෙස්ට් අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථාවන් පිළිබඳ දරුවන්ගේ  සහ වැඩිහිටියන්ගේ  අවබෝධය පුළුල් කිරීමේ අධ්‍යාපනික ප්‍රදර්ශනය අද (02) උත්සවාකාරයෙන් එම විදුහල් පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.

මෙයට රාජ්‍ය මෙන්ම පෞද්ගලික සහ තාක්ෂණික විශ්ව විද්‍යාල පැමිණ සහභාගී වී සිටියහ.

එසේම මෙම ප්‍රදර්ශනය තුළ රැකියා පොළක් සහ වෘත්තීය මාර්ගෝපදේශ සැසිවාර ද ක්‍රියාත්මක කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ පොත් ප්‍රකාශකයින් ද පැමිණ සිටිති.

මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙම මස එනම් අද (02) දින සිට පෙබරවාරි 4 වැනිදා දක්වා දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

මාරිස්ටෙලා විද්‍යාලයීය අධ්‍යාපනික ප්‍රදර්ශනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site