කොළඹ මියුසියස් විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ‘ද ආබෲ’ නිවාසය දිනාගත් අතර අනු ශූරතාව ‘හිගින්ස්’ නිවාසයට හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙලේ පිටිය ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස අනුල්කි ගුණවර්ධන ද, ධාවන ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සිනලි කාරියවසම් ද, ශූරතා හිමිකර ගත්හ.
සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එම විදුහලේ ආදි ශිෂ්‍යා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නාමුණි දිසානායක මහත්මිය සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් එකට මොකුත් නැද්ද?